Aussi/NZ vs Middle East countries

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    උඹ ඔසී නෙ ?

    මොකො ඔහෙ සීන් එක ?
    දැන් ගොඩාක් උන් ඔසී යනවා මන් හිතන්නෙ මැදපෙරදිගට වඩා කට්ටිය එහෙ ඉන්නවා
    ?

    මගේ නං අයදියා එක මචන් එක්කෝ පිඅර්ර් එක දාගේනම් එහෙම නැත්තන් එක සෙට් වෙන්නේ නැත්තන් දුබාය් වගේ රටකට යන එක බන්.. මොකද මෙහෙ මචන් ඔය කියන කතාව හරි..

    ඔය මෙතන හුකම්පාරු ටෝක්ස් දෙන ඔක්කම උන් මෙහෙ හොදය කියන.. අනේ මොකද්ද බන් උබලගේ ජිවිතේ :lol:

    ඉරිදා හවසට මොකක් හරි ලබ්බක් හදනවා.. මුළු සතියම එක කන්නේ ෆ්‍රිජ් එකේ දමාගෙන.. ආයෙත් ඉරිදට ඔය බනේමය්..

    කට්ට කාල කාල පොඩි ගෙවල් කෑල්ලක් ගනී.. අවරුදු 70 වෙනකන් එකට ගෙවය්.. :lol:

    ඊළගට මහලු මඩමට යනවා ගේ විකුනලා බැංකුවට.. අර එන ගානෙන් මැරෙනකන් ජිවත් වෙනෝ.. මොන ලබ්බේ ජ්විතයක් ද බන් මේක??

    දැන් ඉතින් බන කියපල්ලා.. මොකා මොන බනේ ගැහුවත් ඕක තමා බන් ජිවිතේ..

    වැඩ වැඩ වැඩ 24*7
    හැබය් සල්ලි නැහැ.. මොකෝ ඔක්කම වියදන්..

    ලංකාවේ හොදට සෙට්ල් නං මේ රටවල් ගැන හිතන්නවත් එපා බන්...
    ඇවිල්ලා යන්න වරෙන්.. එච්චරය්..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,200
    1
    13,081
    113
    Gotham City

    24*7 පැය වැඩ නම් ඒ කරලත් ඉතුරුවක් නැත්තම් ,මැරෙනකන් මෝගෙජ් ගෙව ගෙවා ගත කරන ලයිෆ් එක අපෙ සිංහළු හොඳා කියන්නෙ අහවල් එකකටද මන්දා :lol:
    ඒ අතින් මැදපෙරදිග හොඳා, රෙන්ට් එක ගෙව ගෙවා හරි කාලා ඇඳලා ආතල් එකෙ ඉන්න පුළුවන් ලයිෆ් එකක් තියෙනවා.
    එකම අවුල සිටිසන් දෙන්නෙ නැහැ මෙව්වායෙ.
    ඩුබායි තමා මන් හිතන්නෙ සුපිරිම.

    ඔසී හොඳා මිලියනයාර්ස් ලාට .
    මන් දැක්කා චයිනීස් කොටිපතියො ඔසී ගෙවල් ගන්නවාළු සල්ලි වලට ස්ථිර පදිච්ියට.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,200
    1
    13,081
    113
    Gotham City
    මොනදේ අතින් බැලුවත් හොද Europe Nordic countries ,
    purchasing power , cost of living , social welfare ,life style , work-life balance .
    ලේසියෙන් යන්න බැහැ student හැර .

    Europe Nordic රටවල් වල උනුත් මැදපෙරදිග ජොබ් කරනවා බන්.
    මන් කීයක් දැක්කාද එහෙම ?

    ස්වීඩන් දැන් හම්බ පාරාදීසයක්.
    නොර්වෙ නම් ටිකක් හොඳා එත් සීතලයි ,
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,977
    4,548
    113
    ඇවිල්ල ඕන බන් තේරුම් ගන්න.. මන් නං එන එකෙක්ට මලාකට එපා කියන්නේ නැහැ.. මොකද උන් හිතන්නේ අපි මේ ජෙලට කියනවා කියල.. වරෙන් මා පුතේ

    ekenma......come and see...then enjoy. Api comment karata ekek mokak hari positive comment ekek dapu gaman ithin ita passe api amaruwe... Mun hitanne uta hari giya kiyala apitath hari yanawa kiyala

    if 100 come....

    10 will work as high class professionals and have a good life( karma)
    50 will work in lower jobs and not really live to their potential but will not want to come back because they gave up everything to come here
    40 will say that they will save money and go back....which happens even now.
    10 will return back immediately
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,977
    4,548
    113
    ආරක්ෂාව නම් ඔසී වල මෙල්බන්, සිඩ්නි සැලකියයුතු මට්ටමකින් අවුල්. හැමදාම මොකක් හරි මිනීමැරුමක්, හොරකමක්, වෙඩි තැබීමක් වෙනවා :angry: , රෑට 7 11 වලට කඩාපැනලා හොරකං කරනවා. Brisbane ඒ අතින් හුඟක් අපරාද අඩුයි අර දෙකට සාපේක්ෂව.

    ආරක්ෂාව ගැන middle east රටවල් තමයි පට්ටම :) , හොරකං නම් වෙන්නේ ම නැති තරම්. ඒ රටවල් වල අපරාද කලොත් දන්නවනේ වෙනදේ ;).

    machan brisbane walath...thiyenawa..
    african gangs nikan shops walata atulata awilla one dewal gannawa . salli denne naa. kohomada athal eke.

    Lankawa hodai ban a athin 100 times
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,263
    66,678
    113
    Ane manda ban hebei lankawe office job ekak kranawata wada mehe hodai mata nan.lankawe buisness ekak settle karaganna puluwannan lankawata wela inna.eka athal.ekath itin kiyana taram lesi nane.man nan awe life eke change ekakata.mata lankawe monama job ekak wath appiriyay.lankawe tiyena rat race life style ekata man asa ne.wayasata gihin lankawata aye enawa.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    machan brisbane walath...thiyenawa..

    Logan වලට ගිහින් බලන්නකෝ :yes:. රෑ වෙලා එහෙ යන්න තියා හිතන්න වත් එපා :angry:. ඇෆ්රිකන් අයයි , පැසිෆික් අයිලන්ඩර්ස් ලයි, අබෝරිජින් අයයි වැඩියෙන් ඉන්නේ.
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,739
    28,651
    113
    මෙහෙ ඉන්න සල්ලිය බාගෙ තියෙන, වියදම් කරන්න පුළුවන් උන් තමයි රටකට වුනත් යන්න ඕන බං. නැතුව ඉඩ කඩම් උගස් තියල, දහ අතේ ණය වෙලා, ඔහෙ ඇවිල්ල ආව ගමන් ජොබ් කරල ලඞකාවටත් සල්ලි එවනව කියන අධිමානෙන් ඉන්න අන්ත හිඟන්නො නෙවෙයි. රටකට යන්න ඕන ලඞකාවෙදි තමන්ට යමක් කමක් තියෙන එකෙක්. නැත්තම් ඔහෙ ගිහිල්ල හොර වැඩ කරනව. නීති විරෝධී විදියට රස්සා කරනව. මෙහෙ ඉන්න සමහර උන් අනුන්ගෙ සල්ලි පෙන්නල රට යන්න බලන් ඉන්න උන් ඉන්නෙ. එහෙම උන්ට නම් ඉතින් ටිකක් අමාරු වෙයි තමා. :rofl:

    salli lankawe tiyenewanan moketeda australia yanne? :rofl::rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,200
    1
    13,081
    113
    Gotham City
    machan brisbane walath...thiyenawa..
    african gangs nikan shops walata atulata awilla one dewal gannawa . salli denne naa. kohomada athal eke.

    Lankawa hodai ban a athin 100 times

    African එවුන් ගිය තැන ගූ. චාටර්ම රටවල් .
    මද්පෙරදිගත් ඉන්නවා පිප්පොකට් කාරයි. අෆ්‍රිකන්.
    හැබැයි අල්ලනවා මොන හොරකම කරත් .එක හිනද්ා ගොඩාක් උන් බයයි.
    කාලකණ්ණි රටවල් තමා අෆ්‍රිකන් රටවල්.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    එත් මුන් ඒ රටවල් ගැනත් එක එක කුප්ප කතානෙ කියන්නෙ :lol:
    DONT WORRY MACHAN.:no::no::no:හැමෝම කියන කතා ගනන්ගන්න ගියොතින් උඹට ලෝකේ කොහෙවත් රටකට යන්න වෙන්නෙ නෑ. මගේ සහෝදරයා සහ පව්ලේ අයත් ලඟම නෑදෑයන් කිහිපදෙනෙකුත් AUSI ඉන්නවා.ඔවුන් එහෙ සැලකියයුතු රැකියාවන් කරනවා.කිසිම ගැටළුවක් නැතිව ජීවත් වෙනවා.:cool::cool::cool:ලංකාවට අවුරුද්දකට සැරයක් වගේ එනවා.එහෙ සිටිසන්. යනවනම් අවු.45 වෙන්න කලින් පලයන්.45 පැන්නම යන්න අමාරුයි.:rofl:
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    ekenma......come and see...then enjoy. Api comment karata ekek mokak hari positive comment ekek dapu gaman ithin ita passe api amaruwe... Mun hitanne uta hari giya kiyala apitath hari yanawa kiyala

    if 100 come....

    10 will work as high class professionals and have a good life( karma)
    50 will work in lower jobs and not really live to their potential but will not want to come back because they gave up everything to come here
    40 will say that they will save money and go back....which happens even now.
    10 will return back immediately

    Ubala patta negative ban .. positive hitapan ko
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,977
    4,548
    113
    African එවුන් ගිය තැන ගූ. චාටර්ම රටවල් .
    මද්පෙරදිගත් ඉන්නවා පිප්පොකට් කාරයි. අෆ්‍රිකන්.
    හැබැයි අල්ලනවා මොන හොරකම කරත් .එක හිනද්ා ගොඩාක් උන් බයයි.
    කාලකණ්ණි රටවල් තමා අෆ්‍රිකන් රටවල්.

    mun love karanawa ne ban...horuth ekke....wadiya one naa teenagers la innawa gewal athulata ringala wahane key eke ussanawa it passe car eke aragena hodata happala karala udeta daala yanawa..

    ahuwunath mokuth karanda ba...un teenagers la kiyala. Insurance eketh claim karanda puluwan cover karala nam witharai... munta gahandath baaa
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,977
    4,548
    113
    DONT WORRY MACHAN.:no::no::no:හැමෝම කියන කතා ගනන්ගන්න ගියොතින් උඹට ලෝකේ කොහෙවත් රටකට යන්න වෙන්නෙ නෑ. මගේ සහෝදරයා සහ පව්ලේ අයත් ලඟම නෑදෑයන් කිහිපදෙනෙකුත් AUSI ඉන්නවා.ඔවුන් එහෙ සැලකියයුතු රැකියාවන් කරනවා.කිසිම ගැටළුවක් නැතිව ජීවත් වෙනවා.:cool::cool::cool:ලංකාවට අවුරුද්දකට සැරයක් වගේ එනවා.එහෙ සිටිසන්. යනවනම් අවු.45 වෙන්න කලින් පලයන්.45 පැන්නම යන්න අමාරුයි.:rofl:

    are you in australia?
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Europe Nordic රටවල් වල උනුත් මැදපෙරදිග ජොබ් කරනවා බන්.
    මන් කීයක් දැක්කාද එහෙම ?

    ස්වීඩන් දැන් හම්බ පාරාදීසයක්.
    නොර්වෙ නම් ටිකක් හොඳා එත් සීතලයි ,
    talent ewunta hodatama gewana ratawal tamai middle east .middle east wala tax adui , saving wadie . salli hamba karanna hodai . jiwath wenna newei .
    minissu enne salli hoyan apahu yanna
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මාත් මේ දවස් වල හොයනවා බන් කොහේට හරි පැනගන්න කියල :yes:
    aus වගේ ඉන්න හොද රටවල් සල්ලි නම් ඉතුරුවක් නෑ ඉතින්
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    Working Visa hadan ausi awath ochcharamada bn? Idea ekanam gaanak hoyan lankawata enna..