උඹ ඔසී නෙ ?
මොකො ඔහෙ සීන් එක ?
දැන් ගොඩාක් උන් ඔසී යනවා මන් හිතන්නෙ මැදපෙරදිගට වඩා කට්ටිය එහෙ ඉන්නවා ?
මගේ නං අයදියා එක මචන් එක්කෝ පිඅර්ර් එක දාගේනම් එහෙම නැත්තන් එක සෙට් වෙන්නේ නැත්තන් දුබාය් වගේ රටකට යන එක බන්.. මොකද මෙහෙ මචන් ඔය කියන කතාව හරි..
ඔය මෙතන හුකම්පාරු ටෝක්ස් දෙන ඔක්කම උන් මෙහෙ හොදය කියන.. අනේ මොකද්ද බන් උබලගේ ජිවිතේ

ඉරිදා හවසට මොකක් හරි ලබ්බක් හදනවා.. මුළු සතියම එක කන්නේ ෆ්රිජ් එකේ දමාගෙන.. ආයෙත් ඉරිදට ඔය බනේමය්..
කට්ට කාල කාල පොඩි ගෙවල් කෑල්ලක් ගනී.. අවරුදු 70 වෙනකන් එකට ගෙවය්..

ඊළගට මහලු මඩමට යනවා ගේ විකුනලා බැංකුවට.. අර එන ගානෙන් මැරෙනකන් ජිවත් වෙනෝ.. මොන ලබ්බේ ජ්විතයක් ද බන් මේක??
දැන් ඉතින් බන කියපල්ලා.. මොකා මොන බනේ ගැහුවත් ඕක තමා බන් ජිවිතේ..
වැඩ වැඩ වැඩ 24*7
හැබය් සල්ලි නැහැ.. මොකෝ ඔක්කම වියදන්..
ලංකාවේ හොදට සෙට්ල් නං මේ රටවල් ගැන හිතන්නවත් එපා බන්...
ඇවිල්ලා යන්න වරෙන්.. එච්චරය්..
, රෑට 7 11 වලට කඩාපැනලා හොරකං කරනවා. Brisbane ඒ අතින් හුඟක් අපරාද අඩුයි අර දෙකට සාපේක්ෂව.
, හොරකං නම් වෙන්නේ ම නැති තරම්. ඒ රටවල් වල අපරාද කලොත් දන්නවනේ වෙනදේ
.
. රෑ වෙලා එහෙ යන්න තියා හිතන්න වත් එපා

