iPhone X Beats Samsung Galaxy S9 in Benchmarking Tests

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    galaxys9benchmark1.png


    galaxys9benchmark2.png


    galaxys9benchmark2.png


    https://www.macrumors.com/2018/03/01/iphone-x-galaxy-s9-benchmarks/

    Even it is newer than the iPhone X, it is still slower than the previous gen iPhone (iPhone 7)? :confused: :sorry:
     
    Last edited:

    Mr.Sawyer

    Well-known member
  • Jan 18, 2017
    1,235
    343
    83
    Langley
    Exonys underclock karala thiyenne snapdragon ekka yanna,oke 4k shoot karahaki 120 walin ithin hitha ganin benchmark gana
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,493
    113
    Colombo
    Apple....benchmarks withatayi.. Daily use ekata benchmark eka kocchara durata balapaanwada machan

    ගීක්බෙන්ච් වගේ ඒව සින්තටික් බෙන්ච්මාක්, ඒවයින් එන වැලියු එකෙන් ප්‍රොසෙසර් දෙකක පීක් පර්ෆෝමන්ස් වගේ කම්පෙයා කරන්න පුලුවන් ඒවයින් ප්‍රැක්ටිකල් පර්ෆෝමන්ස් මනින්න හරිම අමාරුයි මොකද ගොඩක් වෙලාවට ඇප් වැඩ කරද්දි CPU එකේ පීක් පර්ෆෝමන්ස් එකෙන් වැඩ කරන්නෙ නැහැ
    ගීක් බෙන්ච් වගේ ඒවයෙ රිසාල්ට් ඩිරෙක්ට්ලි කම්පෙයා කරන්න පුලුවන් වීඩියෝ රෙන්ඩරින් ටයිම් එක වගේ CPU Intesive ටාස්ක් වලට නම්

    ඔය WebXPRT කියලා තියන එකෙන් නම් ප්‍රැක්ටිකල් වෙබ් පර්ෆෝමන්ස් එකට ඩිරෙක්ට්ලි මැච් වෙනවා මොකද ඒකෙදි රන් කරන්නෙ සාමාන්‍යෙන් යූස් වෙන ජාවස්ක්‍රිප් රිලේටඩ් වර්ක්ලෝඩ් ටිකක් එතනත් සමහර ඒව තියනවා ප්‍රැක්ටිකලි යූස් වෙන්නෙ නැති ඒ උනාට ගීක්බෙන්ච් එකට වඩා මේකෙන් දෙන රිසල්ට් එකෙන් ප්‍රැක්ටිකල් පර්ෆෝමන්ස් ගැන හොද අයිඩියා එකක් ගන්න පුලුවන්


    තව ඔය ගොඩක් යූටියුබ් කරන එවුන් කරන ඇප් ටික එකින් එක ඕපන කරලා කරන ටෙස්ට් එකෙන් ගොඩක් හොද ප්‍රැක්ටිකල් පර්ෆෝමන්ස් කම්පැරිසන් එකක් වෙනවා
    ඒකෙන් CPU දෙකේ කම්පැරිසන් එකක් නෙමයි වෙන්නෙ මොකද නේටිව් ඇප් දෙකක් ගත්තොතින් ඇන්ඩ්‍රොයිඩ් iOS කියන්නෙ වෙනම කෝඩ් බේස් දෙකක් අනිවාර්යෙන් ඇප් දෙකේ තියන ඔප්ටිමයිසේශන් වෙනස් ඒක නිසා එකම ඇප් එක උනත් ඕපන් වෙන ටයිම් එකට CPU දෙක, OS එකේ ඔප්ටිමයිසේශන් සහ ලොකුවටම ඇප් එකේ තියන ඔප්ටිමයිසේශන් බලපානවා ඒක නිසා එකම ඇප් එක ඇන්ඩ්‍රොයිඩ් වල වෙලා ගියා කියන එකෙන් ඒ CPU එකේ පවර් එක අඩුයි කියන්න බැහැ සමහර විට ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක කෝඩ් කරලා තියන විදිය නිසා එහෙම වෙන්න පුලුවන්
    හැබැයි OpenGL වලින් හදලා තියන ගේම් එහෙම නම් 1 to 1 කම්පෙයා කරන්න පුලුවන් මොකද Android උනත් iOS උනත් OpenGL කෝඩ් බේස් දෙක ගොඩක්ම දුරට එක සමාන නිසා
    හැබැයි දැන් ගොඩක් ගේම් එහෙම Apple ලාගෙ තියන Metel වගේ ලෝ ලෙවල් ග්‍රැෆික් API ඇපල් ප්ලැට්ෆෝම් එකේදි යූස් කරනවා ඇන්ඩ්‍රොයිඩ් වලදි OpenGL යූස් කරනවා එතකොට GPU එකේ පවර් එකට අමතරව අර ලෝ ලෙවල් GPU Access එක නිසා iOS වලදි අමතර වාසියක් වෙනවා

    ඔන්න ඕව නිසා සින්තටික් බෙන්ච්මාක් සහ ප්‍රැක්ටිකල් පර්ෆෝමනස් කියන දෙක සම්පූර්ණ වෙනස් දෙකක්



    PS : වැරදි පෝස්ට් එක Quote කරලා තිවුනෙ ඒක හැදුව
     
    Last edited:

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    aaa bola una daala thiyenne single performance ne.. apple wala single core perf wadi thama.. unta multicore wadak naa unge multitasking nathi nisa
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    iPhone X Beats Samsung... 03-03-2018 10:18 PM So apita pukada?oya avatar eka change karapiya ponnaya.sadu ta puke arinneth iphone eken



    😲

    Allah huththage kemeththa anuwa thamai me avatar eka mama damme. Allah huththa kemathi welawata mama change karanawa.