අලුතෙන් ෆෝන් එකක් ආව කියල ලෝකෙ දැනට තියන ලොකුම ටෙක්නොලොජි කම්පැනි එක වැටෙයි කියලා බලං ඉන්න(අවුරුදු ගානක් තිස්සෙ) කට්ටිය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්
තව ටිකකින් එන්නෝන කමෙන්ට් ටික බලලා යන්න, ඔවු පැයකින් විතර
Thread closed.

Machan baya wenna epa.meka compare ekak withari.youtube eke ona tharam thiyenawa iphone ekka anith phone compare karapuwa.![]()

තවත් යුද්දයක ආරම්භයක්.. මන් වින්ඩෝස්, ඇනඩ්රෝයිඩ්, ඇපල් ඔය කියන ෆෝන් ජාති 3ම යුස් කරලා තියෙනවා .. එකිනෙකට ආවේනික ලක්ෂණ වාසි අවාසි තියෙනවා.. ඇප් එකක් ඕපන් කරලා ඒකෙන් ඒකෙන් ස්පීඩ් එක මනිනවානම් විහිළුවක්.. තමන්ට ගැලපෙන හොදම දේ තෝරාගන්න එකයි වැදගත්.. මෙතන මරාගත්තට ෆෝන් නිකන් හම්බෙන්නේ නෑනේ![]()

අලුතෙන් ෆෝන් එකක් ආව කියල ලෝකෙ දැනට තියන ලොකුම ටෙක්නොලොජි කම්පැනි එක වැටෙයි කියලා බලං ඉන්න(අවුරුදු ගානක් තිස්සෙ) කට්ටිය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්
තව ටිකකින් එන්නෝන කමෙන්ට් ටික බලලා යන්න, ඔවු පැයකින් විතර

ගත්තට කමක් නැහැ බන්.එක එක්කෙනාගේ ආසාවනේ..ඒත් බන් මේකේ සමහර උන් ඉන්නවා අයිෆෝන් එකක් තියෙනකොට අමුතු උජාරුවක් ඇගේ තියෙන.
මම නම් ඒ වගේ උන්ව දැක්කහම පොඩ්ඩක් කොනිත්තනවා.
අර එකෙක්ට එහෙම කොනිත්තලා රිදිලා වැඩි කමට උගේ ගෙදර බඩු මුට්ටුත් ෆොටෝ ගහලා දැම්මා.තව පොඩ්ඩෙන් ගේත් ෆොටෝ අරන් දානවා.
![]()

Not tech company- largest ANY company!![]()

මේකනේ බන් සින් එක.. ඕක ගු උනාට.. උන් සැහෙන්න ගානක් අල්ලලානේ මේ වගේ මිහරක්ට විකුනන්නේ. මෙහෙ නං කමක් නැහැ මොකද මාසෙට ෆෝන් එකට ගෙවන්නේ 10.000 වගේ.. ඒ කියන්නේ 20ජිබි ඩේටා.. ලංකාවට කෝල්.. මෙහෙ අන්ලිමිටඩ් ඔක්කම.. ඉතින් මචන් ඔක්කම කවර වෙද්දී ඒ ගැන කිසි අව්ලක් නැහැ..
ලංකාවේ අපේ ඒකාල.. බඩට නොකා අය්ෆෝන් අරගත්තා නං දැන් ඉතින් උජාරුවත් ගහන්න එපය්...
අපි නෙවි samsung ෆෝන් එකක් එනකන් බලන් ඉන්නේ ඔන්න ඕකුන්.. හපෝ උන්ගේ එකට වඩා අපේ එක හොදය කියන්න..
අනේ මෙහෙමත් කොන්කපාලු සිංහලු![]()
lankawee unge kohomath thiyenawane ara boru loku kamak.
ගත්තට කමක් නැහැ බන්.එක එක්කෙනාගේ ආසාවනේ..ඒත් බන් මේකේ සමහර උන් ඉන්නවා අයිෆෝන් එකක් තියෙනකොට අමුතු උජාරුවක් ඇගේ තියෙන.
මම නම් ඒ වගේ උන්ව දැක්කහම පොඩ්ඩක් කොනිත්තනවා.
අර එකෙක්ට එහෙම කොනිත්තලා රිදිලා වැඩි කමට උගේ ගෙදර බඩු මුට්ටුත් ෆොටෝ ගහලා දැම්මා.තව පොඩ්ඩෙන් ගේත් ෆොටෝ අරන් දානවා.
![]()
kawuda ban e?walawwaka ekekda?
Menna pons- https://en.wikipedia.org/wiki/List_of_public_corporations_by_market_capitalizationhavent you heard of something called SAMSUNG ??
google it up anathas

උන් හොයාගන්නත් නෑ ඔයිRandomGuy,heshana,jannuse කුරුදුවත්තේ nikdw මේක දැක්කොත් පුක හපාගෙන මැරෙයි..