Samsung S9+ beats Apple X

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අලුතෙන් ෆෝන් එකක් ආව කියල ලෝකෙ දැනට තියන ලොකුම ටෙක්නොලොජි කම්පැනි එක වැටෙයි කියලා බලං ඉන්න(අවුරුදු ගානක් තිස්සෙ) කට්ටිය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්

    තව ටිකකින් එන්නෝන කමෙන්ට් ටික බලලා යන්න, ඔවු පැයකින් විතර

    Thread closed. :rofl:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,795
    113
    Kottawa
    අලුතෙන් ෆෝන් එකක් ආව කියල ලෝකෙ දැනට තියන ලොකුම ටෙක්නොලොජි කම්පැනි එක වැටෙයි කියලා බලං ඉන්න(අවුරුදු ගානක් තිස්සෙ) කට්ටිය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්

    තව ටිකකින් එන්නෝන කමෙන්ට් ටික බලලා යන්න, ඔවු පැයකින් විතර

    Machan baya wenna epa.meka compare ekak withari.youtube eke ona tharam thiyenawa iphone ekka anith phone compare karapuwa.:P
     
    chootyputha1

    Well-known member
  • Machan baya wenna epa.meka compare ekak withari.youtube eke ona tharam thiyenawa iphone ekka anith phone compare karapuwa.:P
    :yes::yes::yes:
    මං මේක දැම්මෙ කට්ටියට දැනුවත් වෙන්න, ලෝකෙ තියෙන ලොකුම phone companies 2ක තරගකාරී වෙන තරමට තමයි customers ල වෙච්ච අපිට වාසියක් වෙන්නෙ.:)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තවත් යුද්දයක ආරම්භයක්.. මන් වින්ඩෝස්, ඇනඩ්‍රෝයිඩ්, ඇපල් ඔය කියන ෆෝන් ජාති 3ම යුස් කරලා තියෙනවා .. එකිනෙකට ආවේනික ලක්ෂණ වාසි අවාසි තියෙනවා.. ඇප් එකක් ඕපන් කරලා ඒකෙන් ඒකෙන් ස්පීඩ් එක මනිනවානම් විහිළුවක්.. තමන්ට ගැලපෙන හොදම දේ තෝරාගන්න එකයි වැදගත්.. මෙතන මරාගත්තට ෆෝන් නිකන් හම්බෙන්නේ නෑනේ :lol:
     
    chootyputha1

    Well-known member
  • තවත් යුද්දයක ආරම්භයක්.. මන් වින්ඩෝස්, ඇනඩ්‍රෝයිඩ්, ඇපල් ඔය කියන ෆෝන් ජාති 3ම යුස් කරලා තියෙනවා .. එකිනෙකට ආවේනික ලක්ෂණ වාසි අවාසි තියෙනවා.. ඇප් එකක් ඕපන් කරලා ඒකෙන් ඒකෙන් ස්පීඩ් එක මනිනවානම් විහිළුවක්.. තමන්ට ගැලපෙන හොදම දේ තෝරාගන්න එකයි වැදගත්.. මෙතන මරාගත්තට ෆෝන් නිකන් හම්බෙන්නේ නෑනේ :lol:
    :yes::yes:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,272
    40,992
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    අලුතෙන් ෆෝන් එකක් ආව කියල ලෝකෙ දැනට තියන ලොකුම ටෙක්නොලොජි කම්පැනි එක වැටෙයි කියලා බලං ඉන්න(අවුරුදු ගානක් තිස්සෙ) කට්ටිය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්

    තව ටිකකින් එන්නෝන කමෙන්ට් ටික බලලා යන්න, ඔවු පැයකින් විතර

    Not tech company- largest ANY company! :lol::lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    :rofl:ගත්තට කමක් නැහැ බන්.එක එක්කෙනාගේ ආසාවනේ..ඒත් බන් මේකේ සමහර උන් ඉන්නවා අයිෆෝන් එකක් තියෙනකොට අමුතු උජාරුවක් ඇගේ තියෙන.:lol::lol:මම නම් ඒ වගේ උන්ව දැක්කහම පොඩ්ඩක් කොනිත්තනවා.:lol:අර එකෙක්ට එහෙම කොනිත්තලා රිදිලා වැඩි කමට උගේ ගෙදර බඩු මුට්ටුත් ෆොටෝ ගහලා දැම්මා.තව පොඩ්ඩෙන් ගේත් ෆොටෝ අරන් දානවා.:rofl:

    මේකනේ බන් සින් එක.. ඕක ගු උනාට.. උන් සැහෙන්න ගානක් අල්ලලානේ මේ වගේ මිහරක්ට විකුනන්නේ. මෙහෙ නං කමක් නැහැ මොකද මාසෙට ෆෝන් එකට ගෙවන්නේ 10.000 වගේ.. ඒ කියන්නේ 20ජිබි ඩේටා.. ලංකාවට කෝල්.. මෙහෙ අන්ලිමිටඩ් ඔක්කම.. ඉතින් මචන් ඔක්කම කවර වෙද්දී ඒ ගැන කිසි අව්ලක් නැහැ..

    ලංකාවේ අපේ ඒකාල.. බඩට නොකා අය්ෆෝන් අරගත්තා නං දැන් ඉතින් උජාරුවත් ගහන්න එපය්...

    අපි නෙවි samsung ෆෝන් එකක් එනකන් බලන් ඉන්නේ ඔන්න ඕකුන්.. හපෝ උන්ගේ එකට වඩා අපේ එක හොදය කියන්න..

    අනේ මෙහෙමත් කොන්කපාලු සිංහලු :lol::lol::lol::lol::lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,766
    9,461

    oka thama thiththa aththa.:yes:lankawee unge kohomath thiyenawane ara boru loku kamak.:D
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,766
    9,461
    113
    :rofl:ගත්තට කමක් නැහැ බන්.එක එක්කෙනාගේ ආසාවනේ..ඒත් බන් මේකේ සමහර උන් ඉන්නවා අයිෆෝන් එකක් තියෙනකොට අමුතු උජාරුවක් ඇගේ තියෙන.:lol::lol:මම නම් ඒ වගේ උන්ව දැක්කහම පොඩ්ඩක් කොනිත්තනවා.:lol:අර එකෙක්ට එහෙම කොනිත්තලා රිදිලා වැඩි කමට උගේ ගෙදර බඩු මුට්ටුත් ෆොටෝ ගහලා දැම්මා.තව පොඩ්ඩෙන් ගේත් ෆොටෝ අරන් දානවා.:rofl:

    :lol:kawuda ban e?walawwaka ekekda?:rofl: