අද සුවදැල් හාල් වලින් බත් ඉව්වා. පුදුම ආසාවකින් බත් ටික කෑවෙ. වැඩක් නෑ ඒ අත්දැකීම නම් කියලා. ඒක කාල රස විදලම බලන්න ඕනා. ඔයාලත් උත්සාහ කරල බලන්න. :):):)
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සුවඳැල් කියන්නෙ කෙහෙල් වර්ගයක් නේද? :oo:
     
    Ane a hal monawada??man danne nane

    සම්බා වලට සමාන ඒත් ඊට වඩා පොඩි ලංකාවේ පාරම්පරික හාල් ජාතියක්. ඒ හාල් වලින් බත් ඉව්වම අමුතුම විදියෙ සුවදක් සහ රසයක් එනවා. බාස්මතී කැලේ.
     
    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    පිටියෙ_අප්පු;7461765 said:
    සම්බා වලට සමාන ඒත් ඊට වඩා පොඩි ලංකාවේ පාරම්පරික හාල් ජාතියක්. ඒ හාල් වලින් බත් ඉව්වම අමුතුම විදියෙ සුවදක් සහ රසයක් එනවා. බාස්මතී කැලේ.
    hmm ahemada,man achchi ammigen ahala balannamko..thanks kiyala dunnata..
     
    නෑ බං ඒ හාල් ජාතියක්.

    අප්පු කොහෙන්ද සුවඳැල් හොයා ගත්තෙ?

    ගත්තේ නම් ගෙවල් ලග බේත් කඩේකින් , ඔයාට අවශ්‍ය නම් දෙල්කද "නුවර ඔසු" කඩේ බලන්න එයාල ලගත් තියෙනවා. තව ගොඩක් හාල් ජාතිත් තියෙනවා.
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    පිටියෙ_අප්පු;7461714 said:
    අද සුවදැල් හාල් වලින් බත් ඉව්වා. පුදුම ආසාවකින් බත් ටික කෑවෙ. වැඩක් නෑ ඒ අත්දැකීම නම් කියලා. ඒක කාල රස විදලම බලන්න ඕනා. ඔයාලත් උත්සාහ කරල බලන්න. :):):)

    oya atthamadha ???:shocked::shocked: oki try karalama balamuko.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඔය කියන තරම් රසක් නැහැ බන්.මට නමීට වඩා රහයි කීරි සම්බා.