අද සුවදැල් හාල් වලින් බත් ඉව්වා. පුදුම ආසාවකින් බත් ටික කෑවෙ. වැඩක් නෑ ඒ අත්දැකීම නම් කියලා. ඒක කාල රස විදලම බලන්න ඕනා. ඔයාලත් උත්සාහ කරල බලන්න. 








Ane a hal monawada??man danne nane
hmm ahemada,man achchi ammigen ahala balannamko..thanks kiyala dunnata..පිටියෙ_අප්පු;7461765 said:සම්බා වලට සමාන ඒත් ඊට වඩා පොඩි ලංකාවේ පාරම්පරික හාල් ජාතියක්. ඒ හාල් වලින් බත් ඉව්වම අමුතුම විදියෙ සුවදක් සහ රසයක් එනවා. බාස්මතී කැලේ.
සුවඳැල් කියන්නෙ කෙහෙල් වර්ගයක් නේද?![]()
සුවඳැල් කියන්නෙ කෙහෙල් වර්ගයක් නේද?![]()
yes as far as i know
නෑ බං ඒ හාල් ජාතියක්.
අප්පු කොහෙන්ද සුවඳැල් හොයා ගත්තෙ?
පිටියෙ_අප්පු;7461714 said:අද සුවදැල් හාල් වලින් බත් ඉව්වා. පුදුම ආසාවකින් බත් ටික කෑවෙ. වැඩක් නෑ ඒ අත්දැකීම නම් කියලා. ඒක කාල රස විදලම බලන්න ඕනා. ඔයාලත් උත්සාහ කරල බලන්න.![]()

oki try karalama balamuko.ela ela maath eka paarak kewa!patta!
aney palayan ban yanna kitiyo kawaddha suwdhal bath kaewey.


