Samsung S9+ beats Apple X

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    pala do yanna eheam balan idapan apple eka wahai uba iphone use kare naha kiyala. me godno iphone 4 ekak use karala samsung 9+ ekath ekka compare karana epa. pala doi boru nokiya. dan ubata kiyalada minisu iphone eka samsung walata yanawa kiyala maru wene nikan boruwa epa bun. harkek wena epa. ube mole hatiyata uba kiyapanko apple ekata phone hadana widiha. :lol::lol::lol:

    පොප්සියො අහපු ප්‍රස්නෙට උත්තර දීපන්කො
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113
    පොප්සියො අහපු ප්‍රස්නෙට උත්තර දීපන්කො[/QUOTE

    ubata mokatada eka. me man mita passe uben ahala phone ganam harida gon haraka. anika dan phone gana shop walla mara senagak athi neda bun ai uba kiyana widihata iphone gatha un ewa maru karana pora kanawa athi neda. pala gono yanna
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    ජින්තුවා;22929977 said:
    3t5Re7c.jpg

    Kiyak unada phone eka?
     

    harsha440

    Well-known member
  • May 21, 2007
    6,088
    39
    48
    █ ĶàŊďŷ █
    okay here's the thing
    1. thats not how we do a properer speed test
    2. when it comes to games iPhone loads many games better than Samsung
    3. With 3GB RAM iPhone X is doing a good job comparing to Samsung's 6GB RAM
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    okay here's the thing
    1. thats not how we do a properer speed test
    2. when it comes to games iPhone loads many games better than Samsung
    3. With 3GB RAM iPhone X is doing a good job comparing to Samsung's 6GB RAM
    Better than? How?
    Its not Samsung's fault not to include less ram. It clearly shows 3gb ram is not enough for multitasking. What's the point including less ram when you reload every heavy game/app in multitasking
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    උඹලා තාම මේකෙද දැන් මේක පරන වැඩියි වගේ නැද්ද
    මේකට ආව නම් කට්ටිය එක්ක ඒක ගැනත් අපිට ප්‍රවීණයින්ගෙ අදහස් ටිකක් දැනගන්න තිවුනා
    දැනටම කීප දෙනෙක්ම තමන්ගෙ ප්‍රවීණ අදහස් දක්වලා තියෙන්නෙ

    http://www.elakiri.com/forum/showthread.php?t=1841399
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    It has to be, it has 6GB RAM

    එතකොට අර 4GB එහෙම RAM තියන වින්ඩෝස් සෙවන් දුවන පරණ කොමපියටර් වල මල්ටි ටාස්කින් බැරිද
    අතේ ගෙනියන, පොඩි පොඩි ඇප් කෑලි ටිකක් තියන ෆෝන් එකක, මල්ටි ටාස්කින් වලට 6GB RAM එකක් ඕන වෙනකොට ඩෙස්ක්ටොප් එකේ මල්ටි ටාස්කින් වලට අඩුම තරමේ 20-30GB වත් RAM ඕන ඇතිනේ
    තේරෙන්නෙ නැති නිසා අහන්නෙ
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    උඹලට මාර ඇම්මක් තියෙන්නෙ.කම්පැනි දෙකේ ශෙයාස් අයිති එවුන්ටවත් නැතුව ඇති ඔහොම....:lol::lol::lol: