සොහොන;22935070 said:ඔහෙට සින්හලන් මම දාපු ත්‍රෙඩ් පෙන්නෙ නැති අවුලක් තියනවා වගෙ
දාපු ත්රෙඩ්ස් කිව්වෙ මේවද
සොහොන;22933760 said:එක පාර්ශවික විදිහට බලනවා නම් මෙ වාගෙ දෙවල් මෙකෙ ශෙයාර් කරන්නෙ අහවල් ලබ්බකටද පුන්නක්කු කැවට කමක් නැ ප්‍රසිදියෙ එ විදිහට හැසිරෙන්න එපා !
http://www.elakiri.com/forum/showthread.php?t=1840882
ලන්කාව තුල ලමා දුප්පත්කම ඉහලට !
http://www.elakiri.com/forum/showthread.php?t=1799930
මීතොටමුල්ල ව්‍යසනයේ සැබෑ මූලයන් කවරේද ?
මෙවා ඉතින් පෙන්නෙ නැ ඇස් පොට්ට වෙල![]()
මෙව්වා වර්ගවාදයට අදාල ඒවද ?
ඔහේ මුස්ලිම් වර්ගවාදයට විරුද්දව දාපු ත්‍රෙඩ් තියනවද ??
මෙන්න මේ කෙනා අහන්නෙත් ඒකමයි
රෝසි ආච්චි;22933858 said:මේ දාල තියෙන එකක් වත් සහජීවනෙට වත් ජාතිවාදයට වත්, වර්ගවාදයට වත් අදාල ඒවා නෙවේනේ. උබ මුස්ලිම් උන් කරන වැරදි ගැන ලියපු ත්‍රෙඩ් එහෙම තියෙනවනම් දාපන්කෝ බලන්න, එහෙම නැත්නම් උබ ඔය වර්ගවාදියෝ ජාතිවාදියෝ කියල ඇගිල්ල දික් කරන උන්ගේ සහ උබගේ වෙනසක් නැ.
පුලුවන්නම් ලියපන්කො ත්‍රෙඩ් එකක් මුස්ලිම් උන් කූරගල කරන විනාසය, අඩු වයස් කසාද කරන්න අයිතිය ඉල්ලන එක, රටේ නීතියක් තියෙද්දී උන්ට වෙනම නීතියක් නීති ඉල්ලන එක, මුහුදු මහා විහාරයට කරන විනාසය , දැන් මේ side කන්නාඩියක් වැදුන කියල මිනි මරපු එක. ඊට පස්සේ ඇවිත් කියපන් උබ ඒක පාක්ෂික නෙවේ කියල, අපි පිළිගන්නම්
Last edited:
ඔහෙට සින්හලන් මම දාපු ත්‍රෙඩ් පෙන්නෙ නැති අවුලක් තියනවා වගෙ




