හම්බයෝ සිංහලයෙක්ව මරලද

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සොහොන;22935070 said:
    :P ඔහෙට සින්හලන් මම දාපු ත්‍රෙඩ් පෙන්නෙ නැති අවුලක් තියනවා වගෙ

    දාපු ත්‍රෙඩ්ස් කිව්වෙ මේවද

    සොහොන;22933760 said:
    එක පාර්ශවික විදිහට බලනවා නම් මෙ වාගෙ දෙවල් මෙකෙ ශෙයාර් කරන්නෙ අහවල් ලබ්බකටද පුන්නක්කු කැවට කමක් නැ ප්‍රසිදියෙ එ විදිහට හැසිරෙන්න එපා !

    http://www.elakiri.com/forum/showthread.php?t=1840882

    ලන්කාව තුල ලමා දුප්පත්කම ඉහලට !


    http://www.elakiri.com/forum/showthread.php?t=1799930
    මීතොටමුල්ල ව්‍යසනයේ සැබෑ මූලයන් කවරේද ?


    මෙවා ඉතින් පෙන්නෙ නැ ඇස් පොට්ට වෙල :shocked:

    මෙව්වා වර්ගවාදයට අදාල ඒවද ?

    ඔහේ මුස්ලිම් වර්ගවාදයට විරුද්දව දාපු ත්‍රෙඩ් තියනවද ??

    මෙන්න මේ කෙනා අහන්නෙත් ඒකමයි

    රෝසි ආච්චි;22933858 said:
    මේ දාල තියෙන එකක් වත් සහජීවනෙට වත් ජාතිවාදයට වත්, වර්ගවාදයට වත් අදාල ඒවා නෙවේනේ. උබ මුස්ලිම් උන් කරන වැරදි ගැන ලියපු ත්‍රෙඩ් එහෙම තියෙනවනම් දාපන්කෝ බලන්න, එහෙම නැත්නම් උබ ඔය වර්ගවාදියෝ ජාතිවාදියෝ කියල ඇගිල්ල දික් කරන උන්ගේ සහ උබගේ වෙනසක් නැ.

    පුලුවන්නම් ලියපන්කො ත්‍රෙඩ් එකක් මුස්ලිම් උන් කූරගල කරන විනාසය, අඩු වයස් කසාද කරන්න අයිතිය ඉල්ලන එක, රටේ නීතියක් තියෙද්දී උන්ට වෙනම නීතියක් නීති ඉල්ලන එක, මුහුදු මහා විහාරයට කරන විනාසය , දැන් මේ side කන්නාඩියක් වැදුන කියල මිනි මරපු එක. ඊට පස්සේ ඇවිත් කියපන් උබ ඒක පාක්ෂික නෙවේ කියල, අපි පිළිගන්නම්
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,981
    17,616
    113
    Nowhere
    28577008_2080238498913273_7357766009563337011_n.jpg
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    muslim un bonawada ban ?

    මේ කතාව ඇත්ත බං.. ඒත් බීපු මුස්ලිම් නරුමයෝ ටිකක් කරලා තියෙන්නේ.. දැන් කවුද ඒ අහිංසක දරු පවුල නඩත්තු කරන්නේ :angry:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දාපු ත්‍රෙඩ්ස් කිව්වෙ මේවද



    මෙව්වා වර්ගවාදයට අදාල ඒවද ?

    ඔහේ මුස්ලිම් වර්ගවාදයට විරුද්දව දාපු ත්‍රෙඩ් තියනවද ??

    මෙන්න මේ කෙනා අහන්නෙත් ඒකමයි

    අනික් මිනිස්සුන්ට අත් දික් කරන්න ඔනෙ නැ ඔහෙ ඇහුවෙ එකපාර්ශවික විදිහට ත්‍රෙඩ් දාන්නෙ මොකො කියලා


    එවාට උත්තර ත්‍රෙඩ් වල තියනවානෙ මොලයක් තියෙනවා නම් තෙරෙනවා මෙවායෙ කියවෙන්නෙ අගහරු ලොකෙ මිනිස්සු ගැන නෙමෙනෙ :rofl:

    අන්න එ බොරුව ඉස්සෙල්ලා පිලිගන්න :P
     
    Last edited:

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,152
    1,704
    113
    ඩොටේ ¯\(°_o)/¯
    දැන් Al-Jazeera එකේ news එක යයි තම්බිලා, අහිංසකයෙක් මරලා කියලා, BBC Azzam Ameenට පුලුවන්නේ ලස්ස්නට footages දීලා news එක feature කරන්න. :angry::angry::angry:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අකුරණ ටවුන් එකේ පාර දෙපැත්තේ පේව්මන්ට් එකක් නෑ... සමහර තැන්වල මහ පාරෙම බිල්ඩින්.... වාහන දෙකක් මාරු වෙන්නත් අමාරුයි... හැබැයි වාහනයක් උන්ගෙන් ලාවට හරි ගෑවුණොත් ඉවරයි.... රොත්තම වට කරගන්නවා.... අපි ඉවසනව වැඩියිද මන්දා.... :baffled:

    ඒකනෙ මචන් කියන්නෙ... ඔය මොන අය්ය ආවත් උන්ට යටය්.. ඕන තැනක ගිහින් බලපන්.. උන් ඉන්නෙ උන්ට ඕන විදියට උන්ගෙ ලය්න් එකේ.. හෙල්මට් නැ පාරෙ යද්දි..
     
    • Like
    Reactions: codegeek

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,044
    4,590
    113
    ape unutath ithin mara irisiayawa....gini thiyanna thamai asawa...ekko katin ehema nathham athin.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සොහොන;22933760 said:
    එක පාර්ශවික විදිහට බලනවා නම් මෙ වාගෙ දෙවල් මෙකෙ ශෙයාර් කරන්නෙ අහවල් ලබ්බකටද පුන්නක්කු කැවට කමක් නැ ප්‍රසිදියෙ එ විදිහට හැසිරෙන්න එපා !

    http://www.elakiri.com/forum/showthread.php?t=1840882

    ලන්කාව තුල ලමා දුප්පත්කම ඉහලට !


    http://www.elakiri.com/forum/showthread.php?t=1799930
    මීතොටමුල්ල ව්‍යසනයේ සැබෑ මූලයන් කවරේද ?


    මෙවා ඉතින් පෙන්නෙ නැ ඇස් පොට්ට වෙල :shocked:

    සොහොන;22935239 said:
    අනික් මිනිස්සුන්ට අත් දික් කරන්න ඔනෙ නැ ඔහෙ ඇහුවෙ එකපාර්ශවික විදිහට ත්‍රෙඩ් දාන්නෙ මොකො කියලා


    එවාට උත්තර ත්‍රෙඩ් වල තියනවානෙ මොලයක් තියෙනවා නම් තෙරෙනවා මෙවායෙ කියවෙන්නෙ අගහරු ලොකෙ මිනිස්සු ගැන නෙමෙනෙ :rofl:

    අන්න එ බොරුව ඉස්සෙල්ලා පිලිගන්න :P

    ගොං වාහෙ... බීලද ඉන්නේ ??

    “ලංකාව තුල ලමා දුප්පත්කම ඉහලට“ කියන ලිපියෙ හරි “මීතොටමුල්ල ව්‍යසනයේ සැබෑ මූලයන් කවරේද “ කියන ලිපියෙ හරි උඹ මුස්ලිම් ව්‍යාප්තවාදයට, මුස්ලිම් වර්ගවාදයට විරුද්දව කතාකරල තියනවද ???

    මං දැං සෑහෙන වතාවක් කිව්වා.. උඹට තාම තේරුම් ගිහිං නෑ මං අහන කාරනේ.. හැබැයි අනික් උන්ට තේරිලා තියනවා. ඒකයි අර රෝසි ආච්චි ඇතුලු කීපදෙනෙක්ම උඹට රිප්ලයි කරලා තියෙන්නේ...

    හිටපං ඉතාම සරලව කියල දෙන්න...

    උඹ ලිපිවල ධනේෂ්වරවාදය,කම්කරු ප්‍රශ්න, පොදුවෙ ලංකාවෙ මිනිස්සුන්ට තියන ප්‍රශ්න ගැන කතාකරනවා.. ඒවා ගැන නෙමේ මං කියන්නේ..

    ඊට අමතරව උඹ සිංහල මිනිස්සුංගෙං මුස්ලිම් මිනිස්සුන්ට වෙන වර්ගවාදී ප්‍රහාර කියලා වෙනම ආටිකල් වගයක් දාල තියනවා. හැබැයි ඒ ආටිකල් හැම එකේම උඹ මුස්ලිම් උන් 100% හරි සිංහල මිනිස්සු 100% වැරදි කියන දේ තමයි කියන්න හදන්නේ. උඹ කොයිම වෙලේවත් සිංහල මිනිස්සු එහෙම කරන්න හේතු උනේ ඇයි ? කියන කාරනේ ගැන කතාකරන්නේ නෑ...

    අන්න ඒකයි ඒක පාර්ශවික වීම කියලා මං කියන්නේ...

    ඊට අමතරව මුස්ලිම් මිනිහෙක් ගාව සිංහල එකෙකුට පඩයක් ගියත් හෙලා දැකලා ආටිකල් ලියන උඹ මුස්ලිම් අන්තවාදීන් මේ රටේ කරන එක දෙයක් ගැනවත් හෙලා දැකලා කතාකරන්නේ නෑ...

    උදාහරණ කියනවා නං...

    1) එක ජාතියකට පමණක් විශේෂ නීති ඇතිකරගන්න උත්සාහ කිරීම.
    2) හලාල් සහතික අනිත් හැම ජාතියකටම බලෙන් පටෝල තියන එක.
    3) ළමා විවාහ.
    4) පැරණි නටඹුන් විනාශ කිරීම
    5) රටේ ජාතික ආර්කෂාවට තර්ජනයක් වෙන නිකාබ්, බුර්කා ගැන
    6) රටේ කැලෑ කප කපා එක ජනවර්ගයකට විතරක් අදාල කොලණි හදන එක ගැන.

    සහ තව මුස්ලිම් උං කරන තව ගොඩක් වැරදි දේවල් ගැන උඹට ගානක් වත් නෑ.

    අන්න ඒකයි ඒක පාර්ශවික වීම කියන්නේ...

    දැං උඹට උකුණු පුකක තරංවත් ලොකු මොලයක් තියනවා නං මේ කිව්ව දේ තේරුම් යන්න ඕන. මේකත් තේරුම් යන්නෙ නැත්තං මට කොරන්න දෙයක් නෑ.
     
    Last edited:
    • Like
    Reactions: $Gangster$

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ ත්‍රෙඩ් එක බලපල්ලා...

    http://www.elakiri.com/forum/showthread.php?t=1841141

    මේ ඩයල් එක දාපු පරණ පෝස්ට් බලපල්ලා. මුන්ට මේ වගේ එකක් වුනාම හෙලා දකින්න මාධ්‍ය ප්‍රකාශ කරන්න බෑ. බැරිවෙලාවත් මේ සීන් එක ඇවිලිලා ගිහිං සිංහල උන් මුස්ලිම් උන්ට ගහලා තිබ්බොත් බහ් ගාල දායි ඒක හෙලා දැකලා ත්‍රෙඩ් එකක්.

    අපිත් කැමතියි සහජීවනයෙන් ඉන්න. සහජීවනයෙන් ඉන්න එක නැතිකරන්නේ මේ ටයිප් එකේ ඒක පාර්ශවික විදිහට බලන උන් තමා.


    ප.ලි රෙප් කපපු ගොබ්බයෝ... කියල තියන දේ තේරුං ගනිං. සහජීවනෙං ඉන්නවා කියන්නේ උං අපිට කෙලිනකල් කට පියං ඉන්න කියන එක නෙමේ. සහජීවනෙන් උන් ඉන්නවනං අපිටත් සහජීවනෙං ඉන්න පුලුවං කියන එක. ඒක නැතිකරගන්නෙත් උංමයි මේ වගේ වැඩ කරලා කියන එක. මොලේ පුකේ තියාගන දේශානුරාගී වෙන්නෙ නැතිව මොලෙන් ගේම ගැහුවෙ නැත්තං ලංකාවෙ සිංහල අපි විනාසයි.

    අයියෝ බන් සොහොන ගැන උඹ දන්නේ නැද්ද... හම්බයන්ගේ ගුණ ගයද්දී එතුම,භූමිතෙල් ගහපු ගැරඬියා වගේනේ..බොරු නම් පාත්පයිඩර් ගෙන් අහලා බලපන්..:P
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අයියෝ බන් සොහොන ගැන උඹ දන්නේ නැද්ද... හම්බයන්ගේ ගුණ ගයද්දී එතුම,භූමිතෙල් ගහපු ගැරඬියා වගේනේ..බොරු නම් පාත්පයිඩර් ගෙන් අහලා බලපන්..:P

    (සටහන එස් මධුරංග )
    තෙල්දෙණියේ රියදුරාට වටකර පහරදී හිසට බෝතලේකින් ගසා මැරු පුවත මාධ්ය සඟවන්නේ සංහිඳියාව නාමයෙන් ද?

    කෝ අර පුක විකන් අම්පාර මුස්ලිම් කඩ හිමියා වෙනුවෙන් කවි ගී ලියූ හා සහජීවනේට කත් ඇදි බන්දිබට්ටයන් සෙට් එක???

    01=#නිරාගමික සමලිංගිකයන්
    02=පිං බත ගහමින් සිංහලයට ගරහන කැම්පස් #ඝනයන්
    03=චන්දේ හිඟන #ජවිපෙ වහල්ලුන්..
    04=#වමේ ගොබ්බ ටකයන්..
    05=පාදඩ මාද්‍යවේදීන්
    06=නීතිය නමන පොලිස් කාරයන්
    07=පාර්ලිමේන්තුවේ ඉන්න මන්දයන්

    උන්ගේ සහජීවනේත් හරියට තමන්ගේ අම්ම තමන් ඉදිරියේ දූශනය කලත් ඒක සාධාරණීකරනය කරන සීන් එකක උන් ඉන්නෙ..ඒක උන්ගේ නොහැකියාව

    මුස්ලිම් ක්‍රිස්තියන් බර්ගර් අනෙකුත් අයට බැනල වැඩක් නැ..අපේම සිංහල කියන ජාන විකෘතී වූ ඉහත කී නපුන්සකයන්ව පුනුරුත්තාපනය කරන්න ඕන..ජාතිය හදන්න නම්...

    අන්නේකයි සමහර සිංහලු ඇවිල්ලා නියමම අවස්තාවාදී සක්කිලින් කොටසක්..
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,806
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    Jathiwadaya kiyana wachane peththaka damukoo..mokada ekane deshapalu kalakanninnge wachane...lankawe eththatama..pansal walata wada muslim palli wedida?? eka hoyaganne kphpmada api?

    maha jathiyana sinhalanam ...muslim palli demala kowil christian pali thiyenna oni godaaak aduwenne...

    kohomada api eka hoyaganne hariyatama...me online crew eka widiyata? kiyahalla balanna...mokada attack ekka denawanam...hema peththenma sannadda wenna oni..:)

    kawruth (ekiwwe gossip site) kiwwa paliyata newei..:)
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    දැන් Al-Jazeera එකේ news එක යයි තම්බිලා, අහිංසකයෙක් මරලා කියලා, BBC Azzam Ameenට පුලුවන්නේ ලස්ස්නට footages දීලා news එක feature කරන්න. :angry::angry::angry:
    ampare seen eka weleth okun ohoma thama wada kare....
    https://www.facebook.com/slmuslimnetwork/

    මේ උන්ගේ පේජ් 1ක් සීන් එක ලොකුවටම යනවා.....

    :angry::angry:

    nuwara awata iskola heta niwadulu...marala dala thiyenne ee patthe shed eheka driverlu..kada gini thiyanawa athata penawalu...yaluwek keewe ee patthe inna:baffled::baffled:
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    (සටහන එස් මධුරංග )
    තෙල්දෙණියේ රියදුරාට වටකර පහරදී හිසට බෝතලේකින් ගසා මැරු පුවත මාධ්ය සඟවන්නේ සංහිඳියාව නාමයෙන් ද?


    dan issara wage hanganda bae machan owa paya 24 yaddi ratama danagannawa ona seen ekak...social media walin okkoma share wenawa
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    dan issara wage hanganda bae machan owa paya 24 yaddi ratama danagannawa ona seen ekak...social media walin okkoma share wenawa

    සංහිදියාවට දැවැන්ත තර්ජනයක් වූ සමාජ ජාල වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරයි
     

    kulith6

    Active member
  • Oct 11, 2012
    434
    180
    43
    Jathiwadaya kiyana wachane peththaka damukoo..mokada ekane deshapalu kalakanninnge wachane...lankawe eththatama..pansal walata wada muslim palli wedida?? eka hoyaganne kphpmada api?

    maha jathiyana sinhalanam ...muslim palli demala kowil christian pali thiyenna oni godaaak aduwenne...

    kohomada api eka hoyaganne hariyatama...me online crew eka widiyata? kiyahalla balanna...mokada attack ekka denawanam...hema peththenma sannadda wenna oni..:)

    kawruth (ekiwwe gossip site) kiwwa paliyata newei..:)

    kohen sannadda unat wadakna bn me kalakanni desapalakayo innakan. okun gahannema sinhalayata. balapn kawadda anthimata police karayek hambayekuta gahanawa dakke kiyala. sinhala anduwak vidihata un sinhalayata suport karanna one ehema nattan apakshapathiwa inna one
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    රට තුල මෙම සිද්ධි එකිනෙකට සම්භන්ධ නෑ; එත් මේ සිද්ධි වලින් පසු කාලසීමාවේ වෙන සිද්ධිවල සම්භන්දයක් පේනවා. ජාතිය ආගම ගැන හරියටවත් දන්නේ නැති, එත් එක විතරක් මාර්කට් කරලා දේශපාලනය කරපු සහ කරන යම් කණ්ඩායම් මේවා පිටිපස්සේ ඉන්නවා.
    මේවගේ දෙයක් ගැන ඉක්මනට පැතිරෙන්නේ සමාජ මාධ්‍ය හා කට කතා හරහා, එත් ඒ පළාතේ ඉන්න කෙනෙක්ගෙන්ම විස්තර දැනගන්න එක හොදයි. මමත් අපේ නෑදා කෙනෙක්ගේ දැනගත්තේ: සිද්ධිය වුන දවසේ ඉදන් අර කොල්ලට ගහපු දවසේ ඉදන් එහෙ මුස්ලිම් එවුනුත් මලෙන් ඉන්නේ උන්ගේ ඒ ගහපු සෙට් එකත් එක්ක. ඒ මරුන කොල්ල සිංහල එවුන්ට වැඩ මුස්ලිම් එවුන්ට උදව් කරලා තියනවලු.
    ඔය වගේම සින් එකක් නේ උනේ බේරුවල අලුත් ගම. කෙස් එකේදී. වෙන කොහෙන්ද අපු කට්ටියක් ගිනි තිබ්බා ඒ පැත්තේ දෙපැත්ත බෙදිලා ගහ ගත්තා. මේක ආණ්ඩුවේම වැඩක් ද කොහෙද? දැන් රටේ තියන තත්වය වෙන පැත්තකට හරවන්න
     
    Last edited: