අඩෝ කැ* VIP කාරයෝ මගේ ඇක්සිඩන්ට් ක්ලේම් වලටය කියල 20% ඇඩ් කලා ඕයි ප්රිමියම් එකට... ජනශක්ති එහෙම කරන්නැතෙයි කියල මගේ යාලුවෙක් කිව්ව.. ඊළග පාර ජනශක්තියට දාන්න බැලුවේ...

එහෙම එකක් නෑනේ Fine print එකේ?
අඩෝ කැ* VIP කාරයෝ මගේ ඇක්සිඩන්ට් ක්ලේම් වලටය කියල 20% ඇඩ් කලා ඕයි ප්රිමියම් එකට... ජනශක්ති එහෙම කරන්නැතෙයි කියල මගේ යාලුවෙක් කිව්ව.. ඊළග පාර ජනශක්තියට දාන්න බැලුවේ...

එහෙම එකක් නෑනේ Fine print එකේ?
Fine print මම දන්නෑ බන්. උන් ඇඩ් කරනවා ගානක් දැන්. කලින් පාර ඇක්සිඩන්ට් එක මගේ නෙමයෙි වරද පස්සෙන් ඇවිත් හප්පපු එකක්.
ගෙවන්න යද්දී ඒ 20% මොකක් කියලද දාල තියෙන්නේ?
Fine print එක කිව්වේ අර කහපාට පොතක් දෙන එක
අනේ මන්දා බන්.. අපේ තාත්තා ඕක හැන්ඩ්ල් කලේ.. මම සල්ලි ගෙවලා කාඩ් එක ගන්න එක විතරයි කරන්නෙ... ඊලග පාර මමවත් ගේමට බහින්න කියල බන් හිතුවේ... කහපාට පොත ගැන හොයල බලන්න ඕනි...
Aria එකටද?අඩෝ කැ* VIP කාරයෝ මගේ ඇක්සිඩන්ට් ක්ලේම් වලටය කියල 20% ඇඩ් කලා ඕයි ප්රිමියම් එකට... ජනශක්ති එහෙම කරන්නැතෙයි කියල මගේ යාලුවෙක් කිව්ව.. ඊළග පාර ජනශක්තියට දාන්න බැලුවේ...

කොළයක් දෙනවා ෆී එකේ breakdown එක එක්ක. ඒකෙ බලන්න මේ 20% වැඩිකරලා තියෙන්නේ මොකේටද කියලAria එකටද?

=උනුත් කරනවා...![]()
සෙලින්කෝ 80 විතර ගන්නවාලු නේ..
ටිපිකල් සිංහලීස්...

3.5 million වලටනේ ඉතිංවාහනේ මොකක් වුනත් ගාන ඒක වෙන්න ඇති.

වාහනේ ස්කෑන් එකක් නන් තමන්ටම කර ගන්න පුලුවන් අදාල උපකරනෙ තියෙනවානන්... ඔය සොෆ්ට්වෙයා සීන් එක මොකක්ද බන්?
අඩෝ කැ* VIP කාරයෝ මගේ ඇක්සිඩන්ට් ක්ලේම් වලටය කියල 20% ඇඩ් කලා ඕයි ප්රිමියම් එකට... ජනශක්ති එහෙම කරන්නැතෙයි කියල මගේ යාලුවෙක් කිව්ව.. ඊළග පාර ජනශක්තියට දාන්න බැලුවේ...
Fine print මම දන්නෑ බන්. උන් ඇඩ් කරනවා ගානක් දැන්. කලින් පාර ඇක්සිඩන්ට් එක මගේ නෙමයෙි වරද පස්සෙන් ඇවිත් හප්පපු එකක්.

මගේ 97ක් ගියා බන්.
ඒකත් එක්ක 2වෙනි එකත් කරාම ඒක 68ට කරලා දුන්නා..
දැන් වැදිලා ක්ලේම් එකක් පාස් උනා 5.17laks![]()

නොකවුට් වෙන්න වැදුනද?ඕනම එහෙක ඇක්සිඩන්ට් ක්ලේම් එකක් ගත්තම ඊලග පාර ප්‍රිමියම් එක වැඩි වෙනවා බන්..
නොගත්තොත් අඩු වෙනවා![]()
ඕනම එහෙක ඇක්සිඩන්ට් ක්ලේම් එකක් ගත්තම ඊලග පාර ප්‍රිමියම් එක වැඩි වෙනවා බන්..
නොගත්තොත් අඩු වෙනවා![]()
ඒ අවුරුද්දට නෝ ක්ලේම් බෝනස් එක ලැබෙන්නෙ නැති එක විතරයි වෙන්න ඕන කලින් අවුරුද්දේ ලැබිච්ච එක ඒ විදිහටම තියෙන්න ඕන Ceylinco VIP is the most comprehensive vehicle insurance policy available in Sri Lanka. It offers several additional benefits such as on the spot settlement of claims and a similar replacement vehicle for repairs that exceed four days. It also provides emergency roadside assistance, plastic surgery cover for lady drivers as well as an enhancement of the sum insured by 10% every year for free, entitlement to No Claim bonus irrespective of claims and payment of lease rentals up to two months for repairs that exceed 30 days in the event of an accident, a 10 year warranty against manufacturing defects and a host of other benefits.
මගේ 97ක් ගියා බන්.
ඒකත් එක්ක 2වෙනි එකත් කරාම ඒක 68ට කරලා දුන්නා..
දැන් වැදිලා ක්ලේම් එකක් පාස් උනා 5.17laks![]()

5.17laks?නොකවුට් වෙන්න වැදුනද?

ඒ නෝ ක්ලේම් බෝනස් නේ.
සෙලින්කෝ VIP කොච්චර හැප්පුනත් නෝ ක්ලේම් බෝනස් නැතිවෙන්නෙ නෑඒ අවුරුද්දට නෝ ක්ලේම් බෝනස් එක ලැබෙන්නෙ නැති එක විතරයි වෙන්න ඕන කලින් අවුරුද්දේ ලැබිච්ච එක ඒ විදිහටම තියෙන්න ඕන

ඒ නෝ ක්ලේම් බෝනස් නේ.
සෙලින්කෝ VIP කොච්චර හැප්පුනත් නෝ ක්ලේම් බෝනස් නැතිවෙන්නෙ නෑඒ අවුරුද්දට නෝ ක්ලේම් බෝනස් එක ලැබෙන්නෙ නැති එක විතරයි වෙන්න ඕන කලින් අවුරුද්දේ ලැබිච්ච එක ඒ විදිහටම තියෙන්න ඕන