වරද

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,913
    2,015
    113
    එක නගරයක හෙල්මට් නැතිව යන්න පුළුවන්. අනිත් නගරවල බැහ. පොලිසියට හරියට නීතිය ක්‍රියාත්මක කරනවනම් මේ කිසිම ප්‍රහ්නයක් නැහ. දෙපැත්තම වැරදි කරනවා. මුස්ලිම් අය කලොත් ලියාගන්නෙත් නැහ.. වරද පොලිසියේ !!
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පොලිස්සියට බයේ ද හෙල්මට් දාන්නේ! ඇයි බං උබේ උළුවේ නෙමෙයිද මොලේ තියෙන්නේ පුතී මං නං උළුව බේරගන්න හෙල්මට් දාන්නේ:baffled::baffled:


    එක හරි එහෙමයි කියල රටේ නීතියක් හෑල්ලු කරලා වැඩ කරන්න ඉඩ දීමේ ප්‍රතිපල තමා අද සෙට් බැහැල උකේ ඇරලා යනකන් උඩ බලන් ඉන්න වෙලා තියෙනේ


    ඔය ගොන් ලොජික් එක ගොඩක් සිංහලු අනුමත කරනවා

    නමුත් උන් දන්නේ නැ ඔහොම යන තම්බි අඩුම 50-60 වත් බයික් එකේ යන්නේ නැ කියල ඒව
    උන් එතන තනිඅක්ර කරන්නේ නීතිය බල්ලට දෑමක්
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එ කතාවෙනම් ඇත්තක් තියනවා. හැබැයි ඔතනත් එකමුතුකම තමා කෙලිය. මුස්ලිම් එකෙක්ට දඩ කොලයක් ලියන්න සෙට් වෙයන්කො.. කඩවල ඉන්න මුද්ලාලියගෙ ඉදන් නාට්ටමියා දක්වා රාලහාමි වටකරගන්නව. ඉතින් අරුත් මනුස්සයෙක්නෙ.. සෙට් එක වට උනාම ශෙප්. සින්හල උන් එහෙම නැ.. දඩ කොලෙ ලියන්න කියලා අල්ලලා දෙන්නෙත් තව සින්හල එකෙක්.
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,913
    2,015
    113
    28471817_1602432103211350_223139737039199292_n.png
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    එක නගරයක හෙල්මට් නැතිව යන්න පුළුවන්. අනිත් නගරවල බැහ. පොලිසියට හරියට නීතිය ක්‍රියාත්මක කරනවනම් මේ කිසිම ප්‍රහ්නයක් නැහ. දෙපැත්තම වැරදි කරනවා. මුස්ලිම් අය කලොත් ලියාගන්නෙත් නැහ.. වරද පොලිසියේ !!

    මම දවසක් නැවැත්තුව හෙල්මට් එකේ බෙල්ට් එක දාල නෑ කියල