වෙනස උදාවෙයි- පාන්ඩුව එලකිරිය තහනම් කරයි..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙනස උදාවෙයි- පාන්ඩුව එලකිරිය තහනම් කරයි..

    ලක් ඉතිහාසයේ ප්‍රත්‍රම වතාවට "එලකිරිය" ලoකා පාන්ඩුව කරවන නිවට සිරිසේන සහ වද රනිල් විසින් තහනම් කර ඇත..
    1bAvJNf.png

    මේ කිරියෙම තෙර්ඩ් දාගෙන උන්ට චන්දෙ අරන් දුන්න කියන එකවත් ඔය කාලකන්නි, පාහර ,අමන ,මරි මෝඩ, නිවට ,නපුoසක සක්කිලි, තිරිසන් දෙබෑයන්ට අමතක උනහැට්..තමන්ගෙ අම්ම අප්පවත් සිරිසේනට තෙර්ඩ් දාල වික්ක යුගයක් කිරියේ තිබ්බ...ඒ කලගුනවත් මේ බල්ලො දෙන්න තිබ්බද..

    නීතියේ ස්වාධීනත්වය, ප්‍රජාත්‍රන්ත්‍රවාදය, යුක්තිය ,සාධාරනය,යහපාලනය , වගවීම ,තොරතුරු දැන ගැනිමේ අයිතිය , එකේ නොකී මෙකී දේවල් රටේ ඇතිකරනව කියල, කටමැත දොඩෝල, රටම අන්දල, බලේ ගත්ත, නිවට සිරිසේනයි වද රනිලයි...රටටම උදාකරල දුන්න වෙනස,යහපාලනයද මේ..

    කෝ යකෝ කිරියෙම තෙර්ඩ් දාගෙන මේ පොල් බූරුවො දෙන්නට කඩේ ගිය මීහරක්, දැන් තොපිට සතුටුද??සැපද??? පැතූ වෙනස උදා උනාද???
    ..
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උබටත් ඔනි මෙ වගෙ දෙයක් වෙනකම් බලාගෙනහ් ඉන්නනෙ බ0 .. එක උබෙ ඇග ඇතුලෙන්ම එන පිලිකුල් ආශාවක් .. මහින්දව ගෙමු නෙද ?
    බ්ලොක් කරපු එක හරි දෙයක් නිකන් වැඩක් නැති බොරු නිව්ස් මිනිස්සුගේ අතට යනවට වඩා
    මෙතනත් බලපන් කියක් නම් ෆෙක් නිවුස් දානවද කිසිම රෙස්පොන්සිබිලිටි එකක් නැතුවහ් ?
    ෆෙස්බුක් වටසැප් නෙමෙහ් බුරුවෝ බලපන් මෙ වලි දික්ගැස්සෙන්න රට සැහෙන්න ඩැමෙජ් වෙනවා ටුවරිසම් වැටෙනවා රුපියල අවප්‍රමානයහ් වෙනවා උබ මෙහ් ෆෙස්බුක් බ්ලොක් එකක් අල්ලගෙනහ් මහින්දව ගෙන්න හදනවා
    ලැජ්ජයි බ0 උබ ගැන උබට ආන්ඩු ප්‍රොමොට් කරන්නහ් ඔනි වෙලවාල් තියෙනවා නැති වෙලාවල් තියෙනවා
    මෙ වගෙ රටෙ සිටුවෙශන් එකක් තියෙද්දි උබේ ඔය අසමජ්ජාති ටොක්ස් ටික තමා දිරවන්නෙහ් නැත්තේ ...
    ....
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මූව බ්ලොක් කරන්න බැරිද සේරටම කලින්?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඇ බන් උබ කියන්නෙ එක දිස්තීක්කයක ඇති උන කෝලහලයක් පොලිසිය stf එක ත්‍රිවිද හමුදාවම දාල පාලනේ කරගන්ඩ බැරිනම් ..ඒක සමාජ ජාල බ්ලොක් කරාම පාලනේ වෙයි කියලද??????මොනාද මේ විහිලු තවත් පාන්ඩුවටම අල්ලපන් ගොට්ට..:angry::angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එලකිරිය ඇතුලු සමාජ් ජාල ඒකාධිපති වියරුවෙන් හැසිරෙන පාන්ඩුවෙන් බේරා ගැනීමට අපි කටයුතු කරනවා...:yes::yes:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඇ බන් උබ කියන්නෙ එක දිස්තීක්කයක ඇති උන කෝලහලයක් පොලිසිය stf එක ත්‍රිවිද හමුදාවම දාල පාලනේ කරගන්ඩ බැරිනම් ..ඒක සමාජ ජාල බ්ලොක් කරාම පාලනේ වෙයි කියලද??????මොනාද මේ විහිලු තවත් පාන්ඩුවටම අල්ලපන් ගොට්ට..:angry::angry::angry:
    නිකන් පව් නොදි ඉදපන් බ0
    උබේ "මහින්ද ආයෙ ගෙමු" ප්‍රමොශන් එක කරගනින් හැබැයි නොට් ද රයිට් ටයිම් ...
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    How many times UNP ponna basters plunged this country in to chaos.

    Still UNP ponna supporters cant think beyond voting for any one other than Ranil
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිකන් පව් නොදි ඉදපන් බ0
    උබේ "මහින්ද ආයෙ ගෙමු" ප්‍රමොශන් එක කරගනින් හැබැයි නොට් ද රයිට් ටයිම් ...

    මහින්දගෙ කාලෙ අච්චර දරුනු යුද්දෙකුත් තිබල කවද්ද බන් සමාජ ජාල බ්ලොක් කරේ.. කිරියෙ කොච්චර තෙර්ඩ් දාන් මහින්දට බැන්නද...කවද්ද මහින්ද කිරිය තහනම් කරේ..???? ඒකට දැන් මොකද වෙලා තියෙන්නෙ????
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මහින්දගෙ කාලෙ අච්චර දරුනු යුද්දෙකුත් තිබල කවද්ද බන් සමාජ ජාල බ්ලොක් කරේ.. කිරියෙ කොච්චර තෙර්ඩ් දාන් මහින්දට බැන්නද...කවද්ද මහින්ද කිරිය තහනම් කරේ..???? ඒකට දැන් මොකද වෙලා තියෙන්නෙ????
    බුරුවො සිටුවෙශන් එක තෙරුම් ගනින් මෙතන මහින්දට බනිනවත් සිරාට බනිනවත් කියලා නෙමෙහ් බ්ලොක් කරලා තියෙන්නෙ .. තෙරියා ?
    ෆෙක් නිවුස් සොශල් මිඩියා වලින් පැතිරෙන්නහ් පැතිරෙන්නහ් මෙක තවත් දරුනු වෙනවා .. එකෙන් වෙන්නෙහ් රට තවත් ඩැමෙජ් එක වෙනහ් එක
    එ යුද්ද වෙනයි බුරුවෝ මෙවා රිලිජස් වොර් කම්ප්ලිට්ලි ඔපොසිට්