වෙනස උදාවෙයි erozan ප්‍රෙට්ට්‍රල් පෝලිම් ආන්ඩුව විවේචනය කරයි

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,678
    125,345
    113
    දෙහිවල
    ඉස්සර මූණට මුරිච්චි වුණාම ගුඩ් මෝනිං කියපු එවුන්, දැන් හම්බවුණාම "දැන් සැපද" කියල අහනව...

    වැඩි දවස් යන්න කලින්,
    ගූගල් එකේ,
    "ග්‍රීටිංස් ඉන් සිංහලීස්" කියල සර්ච් කරාම,
    "දැං සැපද?" කියන එක උඩටම එන්න ඉඩ තියෙනව...

    අපිනම් අනිත් උන්ගෙන් අහන්නේ එහෙම.
    අපිට කියපු දේවල් ඔෆිස් එකේ උන් මචන් විරුවාව ( නන්දි ගවය ) කරේ තියාගෙන. දැන් මික් නැහැ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    menna thawath athal tikak

    :yes::yes: අන්න ඒක තමයි වැදගත්ම දේ ...රත්නමාලි මාහා සෑය ඉස්සරහ ජනාධිපති දූරයේ දිවුරුම් දීල සිoහල ජාතිය සහ සම්බුද්ධ සාසනය රකිනවා කියද්දි, දැනුන අභිමානය වචනවලින් කියන්ඩ බැ ඒක මාරම හැගීමක්...

    ගෝඨාභය රාජපක්ශ මැතිතුමා ජනාධිපති කලේ සිoහල මිනිස්සු, ඒක එතුමා පිලි ගත්ත,එච්චයි..මගේ ජාතිය ගැන මට කතා කරන්ඩ උබෙන් කිසිම අවසරයක් අවශ්ය නැ,සිoහල කියන වචනෙ දකිද්දි උබට රිදුන කියල මම මොනා කරන්ඩද..

    :yes::yes: එකෙන්ම එකෙක්න්ම..මේ සිoහලු රජ කරන යුගයයි..