ආපො මමනම් ආයෙ එලකිරි එන්නෙත් නැ

Status
Not open for further replies.

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ආපො මමනම් ආයෙ එලකිරි එන්නෙත් නැ

ආපො මමනම් ආයෙ එලකිරි එන්නෙත් නැ පොස්ට් දාන්නෙත් නැ..මොකක්ද මන්දා සයිබර් යුනිට් එකකින් කොල් කරලා මගෙ ඔන්ලයින් ප්‍රසන්ස් මතබෙදයට තුඩු දෙනවලු.. එක නිසා එහෙම දාන්න එපාලු. නිතිය්ට අනුව වැඩ කරන්නලු. VPN බාවිතා කිරිම වරදක්ලු.. මෙ ඔක්කොම අර ඊයෙ ත්‍රේඩ් එක නිසානෙ.. ආයෙ මොකටද චාටර් වෙන්නෙ. මම කිව්වා නිදහස් මාද්යයි බාවිතා කලෙ කියලා.
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
රටේ ජනාදිපතිටත් කන්ට්‍රෝල් නැති ඒ යුනිට් එක මොකද්ද :baffled:
මට නම් වැඩක් නැ.. බයත් නැ... ගැනිත් දෙක ඇමතුවා කතා කරපු එකාට. යුසර්නෙම් එක තමාලු ප්‍රදානම හෙතුව. මෙකෙ ඇඩ්මින්ට බැනලා වැඩක් නැ බන්. උන් හැම එකාගෙම ඩිටෙල් දන්නවා බන්. රෙද්දෙ VPN තමා. ඔව බොරු වැඩ. අපිට සයිට් එකට ඇක්සස් වෙන්න දෙනවා විතරයි. ඩිටෙල් තිතට ලොග් වෙනවා.
 
jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    ආපො මමනම් ආයෙ එලකිරි එන්නෙත් නැ පොස්ට් දාන්නෙත් නැ..මොකක්ද මන්දා සයිබර් යුනිට් එකකින් කොල් කරලා මගෙ ඔන්ලයින් ප්‍රසන්ස් මතබෙදයට තුඩු දෙනවලු.. එක නිසා එහෙම දාන්න එපාලු. නිතිය්ට අනුව වැඩ කරන්නලු. VPN බාවිතා කිරිම වරදක්ලු.. මෙ ඔක්කොම අර ඊයෙ ත්‍රේඩ් එක නිසානෙ.. ආයෙ මොකටද චාටර් වෙන්නෙ. මම කිව්වා නිදහස් මාද්යයි බාවිතා කලෙ කියලා.

    yako VPN use karannath barida?:angry::angry::angry:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    බන්දුම්කරේ කෝ දැන්? විශ්වාසබන්ගේ කෝ දැන්? මේවා යටගහන්න දේශපාලකයෝ නියම ගේමක් දුන්නේ.
    සාමාන්‍ය මිනිස්සු ගහගන්නේ නෑ. ඔක්කොම දේශපාලුවෝ
    කෝ පොලිස් ඇමති? රනිල් ලොක්ක එක ගත්ත විතරයි ඔන්න වුන දේ
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    danne naha ban dan monwa wenawada kiyala okkoma block
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උබේ නොම්බරේ උන්ට කොහෙන්ද :oo:
    දන්නෙ නැ බන්. මම හිතන්නෙ කනෙක්ශන් එකෙන් ගත්තෙ. අපෙ ගැනිගෙ ෆොන් එකට ගත්තෙ. කනෙක්ශන් එක තියෙන්නෙ එයාගෙ නමට. එකයි මට හිතුනෙ ISP තමා දෙන්න ඇත්තෙ කියලා.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මට නම් වැඩක් නැ.. බයත් නැ... ගැනිත් දෙක ඇමතුවා කතා කරපු එකාට. යුසර්නෙම් එක තමාලු ප්‍රදානම හෙතුව. මෙකෙ ඇඩ්මින්ට බැනලා වැඩක් නැ බන්. උන් හැම එකාගෙම ඩිටෙල් දන්නවා බන්. රෙද්දෙ VPN තමා. ඔව බොරු වැඩ. අපිට සයිට් එකට ඇක්සස් වෙන්න දෙනවා විතරයි. ඩිටෙල් තිතට ලොග් වෙනවා.

    :shocked:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    yako VPN use karannath barida?:angry::angry::angry:
    ඔය VPN බොරු කතාවක් බන්.. site එකට ඇක්සස් දුන්නට ලොග් වෙන්නෙ මොකාද කියලා උන්ට නිකන් වෙලාවට වඩා හොදට බැලුවැහකි VPN දැම්මට පස්සෙ.. මට හිතුනෙ එකද මන්දා කියලා මුන් සයිට් බ්ලොක් කලෙ.. එතකොට ලෙසියෙන්ම අල්ලගත්තකිනෙ.
     
    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    ඔය VPN බොරු කතාවක් බන්.. site එකට ඇක්සස් දුන්නට ලොග් වෙන්නෙ මොකාද කියලා උන්ට නිකන් වෙලාවට වඩා හොදට බැලුවැහකි VPN දැම්මට පස්සෙ.. මට හිතුනෙ එකද මන්දා කියලා මුන් සයිට් බ්ලොක් කලෙ.. එතකොට ලෙසියෙන්ම අල්ලගත්තකිනෙ.

    yako echchara weda karayo innawada? :rolleyes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    yako echchara weda karayo innawada? :rolleyes:
    112691692

    ඔන්න ඔකෙන් කොල් එක ආවෙ. මම හිතුවෙ කවුරුහරි ජොක් එකක් කරනව කියලා. නම්බර් එක රිවර්ස් බලපුවහම, මොකක්ද සයිබර් යුනිට් එකක්.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    uba kiyana kathwa attha vpn danma kiyala wadak naha unta details gannwa
    kohomada danne naha harima widiyta anonymous wenna puluwan oka karanna puluwan nut mama nam danne naha:rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට නම් වැඩක් නැ.. බයත් නැ... ගැනිත් දෙක ඇමතුවා කතා කරපු එකාට. යුසර්නෙම් එක තමාලු ප්‍රදානම හෙතුව. මෙකෙ ඇඩ්මින්ට බැනලා වැඩක් නැ බන්. උන් හැම එකාගෙම ඩිටෙල් දන්නවා බන්. රෙද්දෙ VPN තමා. ඔව බොරු වැඩ. අපිට සයිට් එකට ඇක්සස් වෙන්න දෙනවා විතරයි. ඩිටෙල් තිතට ලොග් වෙනවා.
    යුසර් නේම් එක :baffled: උඹට කියන්න තිබුනෙ මේ ජනසිරි අධිකාරි පතිරත්න වගේ එකක් කොට කරලා දාගෙන ඉන්නේ කියල :D
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    දන්නෙ නැ බන්. මම හිතන්නෙ කනෙක්ශන් එකෙන් ගත්තෙ. අපෙ ගැනිගෙ ෆොන් එකට ගත්තෙ. කනෙක්ශන් එක තියෙන්නෙ එයාගෙ නමට. එකයි මට හිතුනෙ ISP තමා දෙන්න ඇත්තෙ කියලා.

    ඔය ඔක්කොම මේකේ එවුන්ට තමා අර twitter එකේ අරුන් දෙවනත් කරනවා අවුලක් නෑ ඒවා පෙන්නේ නෑ :frown:
     
    Status
    Not open for further replies.