ආපො මමනම් ආයෙ එලකිරි එන්නෙත් නැ

Status
Not open for further replies.

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උඹ VPN නොදා ලොග් උන අයිපී ලෝග්වල කෑෂ් වෙලා ඇති. උන් ලංකාවෙ අයිපී වලින් වෙන්න ඇති ට්‍රේස් කරන්න ඇත්තෙ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ආපො මමනම් ආයෙ එලකිරි එන්නෙත් නැ පොස්ට් දාන්නෙත් නැ..මොකක්ද මන්දා සයිබර් යුනිට් එකකින් කොල් කරලා මගෙ ඔන්ලයින් ප්‍රසන්ස් මතබෙදයට තුඩු දෙනවලු.. එක නිසා එහෙම දාන්න එපාලු. නිතිය්ට අනුව වැඩ කරන්නලු. VPN බාවිතා කිරිම වරදක්ලු.. මෙ ඔක්කොම අර ඊයෙ ත්‍රේඩ් එක නිසානෙ.. ආයෙ මොකටද චාටර් වෙන්නෙ. මම කිව්වා නිදහස් මාද්යයි බාවිතා කලෙ කියලා.

    Yako uba enne nathuwa inna epa.ubala api meke eka pawule sahodarayo wage wali giyata.ubata mona hari awulak unoth apitath kiyapan.apith ona udawwak karanawa bokkenma.
     
    Feb 12, 2018
    117
    9
    0
    නිකම් බොරු දාන්නෙපා බං ඊයේ ඉඳන් උඹ වෙනම ගේම් එකක් ගහලා ඇඩ්මින්ගේ warning එකෙන් පස්සේ සද්ද වහලා ඉඳන් දැන් තවත් බොරුවක් පටන් ගත්තද? ලොකු දෙයක් උඹ ආයේ එන්නේ නැත්තම්. ඒ වගේම උඹේ ෆේක් අකවුන්ට් පහ හයෙන් ලොග් නොවී ඉඳපං:nerd:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    උබ කොහොමද දන්නෙ ඌට ඇඩ්මින් වොර්නින් ගැහුවා කියලා. ඇත්ත කියපන්. උබ ඇඩ්මින්ගෙ ගැනිද? නැත්තම් ඇඩ්මින්ගෙ ෆෙක් එකද?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මට නම් වැඩක් නැ.. බයත් නැ... ගැනිත් දෙක ඇමතුවා කතා කරපු එකාට. යුසර්නෙම් එක තමාලු ප්‍රදානම හෙතුව. මෙකෙ ඇඩ්මින්ට බැනලා වැඩක් නැ බන්. උන් හැම එකාගෙම ඩිටෙල් දන්නවා බන්. රෙද්දෙ VPN තමා. ඔව බොරු වැඩ. අපිට සයිට් එකට ඇක්සස් වෙන්න දෙනවා විතරයි. ඩිටෙල් තිතට ලොග් වෙනවා.
    මෙ පිස්සු නටන්නෙ නැතුව වරෙන්. උබට සිම් එකක් දෙන්නද ආතක් පතක් නැති.. ආයෙ මොන පකා කොල් කරන්නද? බැනු හුත්තො කතා කරන උන්ට.

    උබට මම කතාවක් කියන්නද මෙ ලගදි උන. ඔන්න මම ගියා මචන් මහජන බැන්කුවට කුරුනැගල.. මැනෙජරයගෙ ෆොන් එක මෙස උඩ රින්ග්ස් යනවා යනවා ඉවරයක් නැ.. මොන පකද කියලා ගත්තා මම.. කස්ටෙක් කතා කලා. මට නිකමට හිතුනා ඩයල් කරන්න. බඩු රින්ග් වෙනවා. මම කලෙ වයිබර් එකට නම්බර් එක ගහලා කොල් එක ආන්සර් නොකර හිටියා.. ටිකකින් මෙන්න කොඩ් එක ආවා. ඇන්ඩ්‍රොයිඩ්නෙ. කොඩ් එක පෙන්නනවා ලොක් ස්ක්‍රින් එකෙ. ගැහුවා පට ගාලා මගෙ ෆොන් එකෙ වයිබර් එකට. බඩු ඇක්සස්. දැන් මැනෙජරයගෙ නම්බර් එක මගෙ වයිබර් එකෙ.. එනගමන්. ෆොන් බුත් එකකින් pay and go එකෙන් රුපියල් 100ක රිලොඩ් එකක් දැම්මා වයිබර් එකට. දැන් මැනෙජරයගෙ නම්බ එක CLI වැටෙන්න මට වයිබර් අවුට් කොල් ගන්නත් පුලුවන්.
     
    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28

    උබ මට වඩා ගෙම්කාරයෙක්නෙ.. යකො අදුරගන්න වටිනවා. මීට් මී @gamekaraya ඔන් ටුවිටර්. :P:P:P:P
     
    Dillon Werty

    Banned
    Feb 22, 2018
    134
    9
    0
    ෆෙක් තුනම එක ත්‍රේඩ් එකට බස්සලා. ඇයි පකො ඔහොම කලාම 4 පන්තියෙ එවුන්ටත් තෙරෙනවනෙ උබලා තුන්දෙනාම එකෙක් කියලා.

    Google_Boy
    Janadipathi
    Gamekaraya

    Vidane.Jr

    Active member
  • May 4, 2015
    303
    78
    28
    නිකම් බොරු දාන්නෙපා බං ඊයේ ඉඳන් උඹ වෙනම ගේම් එකක් ගහලා ඇඩ්මින්ගේ warning එකෙන් පස්සේ සද්ද වහලා ඉඳන් දැන් තවත් බොරුවක් පටන් ගත්තද? ලොකු දෙයක් උඹ ආයේ එන්නේ නැත්තම්. ඒ වගේම උඹේ ෆේක් අකවුන්ට් පහ හයෙන් ලොග් නොවී ඉඳපං:nerd:
    :yes::yes:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    boru danna epa ban. yanawanam palayan nondi nathuwa.. :lol:

    kohomath tho fake ekak nee...
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    නිකම් බොරු දාන්නෙපා බං ඊයේ ඉඳන් උඹ වෙනම ගේම් එකක් ගහලා ඇඩ්මින්ගේ warning එකෙන් පස්සේ සද්ද වහලා ඉඳන් දැන් තවත් බොරුවක් පටන් ගත්තද? ලොකු දෙයක් උඹ ආයේ එන්නේ නැත්තම්. ඒ වගේම උඹේ ෆේක් අකවුන්ට් පහ හයෙන් ලොග් නොවී ඉඳපං:nerd:

    :yes::yes:
    Amateurs
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    ෆෙක් තුනම එක ත්‍රේඩ් එකට බස්සලා. ඇයි පකො ඔහොම කලාම 4 පන්තියෙ එවුන්ටත් තෙරෙනවනෙ උබලා තුන්දෙනාම එකෙක් කියලා.

    Google_Boy
    Janadipathi
    Gamekaraya

    me magul kalabala asse merenna hina yanawa mewa dekkama :lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,977
    2
    54,704
    113
    නිකම් බොරු දාන්නෙපා බං ඊයේ ඉඳන් උඹ වෙනම ගේම් එකක් ගහලා ඇඩ්මින්ගේ warning එකෙන් පස්සේ සද්ද වහලා ඉඳන් දැන් තවත් බොරුවක් පටන් ගත්තද? ලොකු දෙයක් උඹ ආයේ එන්නේ නැත්තම්. ඒ වගේම උඹේ ෆේක් අකවුන්ට් පහ හයෙන් ලොග් නොවී ඉඳපං:nerd:

    මටත් හිතෙනවා මේක නම් ටොම්බා සයිස් පචයක් කියලා :lol::lol::lol:
    කොහොමත් මූම ඇහුවනේ "මම කවද්ද උඹලට ඇත්තක් කිව්වේ?"කියල :lol:
     
    Dillon Werty

    Banned
    Feb 22, 2018
    134
    9
    0
    boru danna epa ban. yanawanam palayan nondi nathuwa.. :lol:

    thawa fake ekakin wareng it's passe...
    තව ෆෙක් මොකටද බන්.. අම්බානක ෆෙක් තියනව ෆුල් නිල් කොටු එක්ක ඔකට.
     
    Status
    Not open for further replies.