VPN අවදානම

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හොද්දට විටමින් පෙති දැමීම සහ හොදි සිංහලුන්ට විකිණීම නීතියෙන් තහනම් නැත.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දැන් යහපලනේ වැඩ කරන්නේ එළකිරි පොස්ට් බලල .දැන් උබේ මේ පොස්ට් එක බලල උන් ඩුබායි වගේ vpn තහනම් කරලා නීති ගෙනෙයි :dull:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,600
    113
    Nowhere
    28795698_564456550577153_3289599245133073959_n.jpg
     
    • Like
    Reactions: asylum

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,600
    113
    Nowhere


    Vpn මාරු කරගෙන හැකින් ඔස්තාර්ලා කියල හිතන් ඉන්න ජීවිත වෙනුවෙන් විනාඩි දෙකක නිස්සබ්දතාවක් 😹 vpn එකේ තේරුම ඇහුවාම ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ උන්
     

    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A

    යටින් තියෙන එක කියෙව්වේ නැද්ද :(

    දැක්කේ නැ බන්. :baffled:
    හැබැයි VPN පාවිච්චි කරන එක නිත්‍යානුකුල නැ කියලා වෙන කිපතැනක තියනවා දැක්කා. එකයි මේක දැක්ක ගමන් බයවුණේ.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,600
    113
    Nowhere
    දැක්කේ නැ බන්. :baffled:
    හැබැයි VPN පාවිච්චි කරන එක නිත්‍යානුකුල නැ කියලා වෙන කිපතැනක තියනවා දැක්කා. එකයි මේක දැක්ක ගමන් බයවුණේ.
    athal ekata dana boru post da koheda
    Android walata hoda vpn ekak kiyapallako
    opera vpn


     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Eka block karala. Wada karanne naha. Mama ***** vpn dagatta. Dan elakiri wage wada

    ගත්ත එව්වා ප්‍රසිද්දියේ කියන්ඩ එපා ඒවත් block කරයි. වැඩේ ගොඩ නම් සද්ද නැතිව ඉන්න එක කෝකටත් හොඳයි.