Social Media only VPN

stufftothink

Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    Mama inne China wala.

    Umbalata Social Media natuwa amarunam, I can help with secure VPN.

    Only for Facebook and Elakiri. No other websites allowed.

    Mokada kiyanne?

    ---------------------------------------
    More info: IT danna ewunta.

    My VPN is based on ShadowSock5. I have my own dedicated server from DigitalOcean.

    ----------------------------------------

    I don't want money.


    ----------------------------------------

    Q: What's the catch?
    A: I guess I haven't made many friends in Sri Lanka. Just trying to help. I know the pain of getting everything blocked.

    Q: How?
    A: China block everything including Google.
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    එපා එපා ලංකාවේ උන්ගෙන් VPN අරගෙන ලොග් එක විකුණයි TRC එකට :lol: :lol: :lol: එතකොට අනික අපි කරන හැම මගුලම උබට බලන් ඉන්න පුළුවන්. :rolleyes:



    http://www.elakiri.com/forum/showthread.php?t=1841997
    මෙන්න මුගෙන් Unlimited license එක දාගත්ත. singapore eka localhost වගේ ස්පීඩ්
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    හැම එකාම උඹ වගේ නෙමේ :lol:
    එක තමයි මේ ගැන කියල පොස්ට් කලේ.


    හැම එකාම ඔහේ බලන්නේ නැතුව දෙන හැම මගුලම දාගන්න හින්ද :rofl:



    මලාට ෂුවර් කරන්න පුලුවන්ද අපේ උන්ව :rolleyes: no hard feelings:rofl:
     

    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    එක තමයි මේ ගැන කියල පොස්ට් කලේ.
    හැම එකාම ඔහේ බලන්නේ නැතුව දෙන හැම මගුලම දාගන්න හින්ද :rofl:
    මලාට ෂුවර් කරන්න පුලුවන්ද අපේ උන්ව :rolleyes: no hard feelings:rofl:

    :rofl:
     
    Feb 1, 2012
    45
    13
    0
    colombo
    VPN ෆ්‍රී දාගන්න හැම එකම security එක අඩුයි තමා. මෙතන උදව් කිරීමේ පරමාර්ථය කොහොම උනත් මේ වෙලේ එකෙනුත් වසියක් ගන්න අය දගලන නිසා උබ ඇත්තටම උදව් කරන්න හැදුවත් විශ්වාස කරන්න අමාරු තත්වයක් තමා තියෙන්නේ...
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,264
    335
    83
    Ammore epa blacka kiyana eka atta. umbawa 5 cents tharamwat trust karanna bah
    #NotTheOwner