මොකක්ද බන් ඒ දවස් 7කට බල පැවැත්වෙන කතාව?
social media restore කරාම ඉතින් ආයෙ රට ගිණි තියන උන් වැඩ පටන් ගන්නවනෙ. Counter measure එකක් විදියට මේ පණත ගෙනල්ල තියෙන්නෙ.
ඒ කියන්නේ සෝෂල් මීඩියා තව දවසකින් විතර රිස්ටෝර් කරලා, දවස් 7ක් යනකන් මේ නිතිය තියනව කියලද, නැත් නම් දිගටම මේ නිතිය තියනවද බන්?
ඕක අනික ප්‍රැක්ටිකල් කරන්නේ කොහොමද බන්, ඉස්සර අර බුදු රුප වෙනස් කර කර පොස්ට් දාපු එකා දැම්මේ England වල ඉදන්ද කොහෙද,
තව කොරියා ගියපු උන් තමයි අනිත් සයිඩ් එකට වදින්න ගහන්නේ. ඕවට ඇක්ෂන් ගන්න බැහැනේ.
හදිසි නිතිය ගැන කියන්නේ. ඒ යටතේ අත්අඩංගුවට ගන්න එව්වා ගැන වෙන්ඩ ඕනේ ඔය කියන්නේ.මොකක්ද බන් ඒ දවස් 7කට බල පැවැත්වෙන කතාව?
හදිසි නිතිය ගැන කියන්නේ. ඒ යටතේ අත්අඩංගුවට ගන්න එව්වා ගැන වෙන්ඩ ඕනේ ඔය කියන්නේ.

ඕක මුස්ලිම් අන්තවාදීන්ටත් වළංගු වෙනවා නම් හොදයි.


and there goes Freedom of Expression human right
