අළුත්ම නීතිය ගැන දන්නවාද ?

Identity

Well-known member
  • Aug 15, 2016
    23,143
    18,721
    113
    අදාල නෑනේ
    අළුත්ම නීතිය ගැන දන්නවාද ?

    ඔන්න ජනාධිපති තුමයි, රනිල් අගමැති තුමයි එකතු වෙලා
    උඹලට අළුත් තෑග්ගක් දෙන්න යනවලු

    • Like
    Reactions: 0cean

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    ඕක මුස්ලිම් අන්තවාදීන්ටත් වළංගු වෙනවා නම් හොදයි.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,143
    18,721
    113
    අදාල නෑනේ
    මොකක්ද බන් ඒ දවස් 7කට බල පැවැත්වෙන කතාව?

    social media restore කරාම ඉතින් ආයෙ රට ගිණි තියන උන් වැඩ පටන් ගන්නවනෙ. Counter measure එකක් විදියට මේ පණත ගෙනල්ල තියෙන්නෙ.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,638
    6,220
    113
    ගග අද්දර
    social media restore කරාම ඉතින් ආයෙ රට ගිණි තියන උන් වැඩ පටන් ගන්නවනෙ. Counter measure එකක් විදියට මේ පණත ගෙනල්ල තියෙන්නෙ.

    ඒ කියන්නේ සෝෂල් මීඩියා තව දවසකින් විතර රිස්ටෝර් කරලා, දවස් 7ක් යනකන් මේ නිතිය තියනව කියලද, නැත් නම් දිගටම මේ නිතිය තියනවද බන්?
    ඕක අනික ප්‍රැක්ටිකල් කරන්නේ කොහොමද බන්, ඉස්සර අර බුදු රුප වෙනස් කර කර පොස්ට් දාපු එකා දැම්මේ England වල ඉදන්ද කොහෙද,
    තව කොරියා ගියපු උන් තමයි අනිත් සයිඩ් එකට වදින්න ගහන්නේ. ඕවට ඇක්ෂන් ගන්න බැහැනේ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,143
    18,721
    113
    අදාල නෑනේ
    ඒ කියන්නේ සෝෂල් මීඩියා තව දවසකින් විතර රිස්ටෝර් කරලා, දවස් 7ක් යනකන් මේ නිතිය තියනව කියලද, නැත් නම් දිගටම මේ නිතිය තියනවද බන්?
    ඕක අනික ප්‍රැක්ටිකල් කරන්නේ කොහොමද බන්, ඉස්සර අර බුදු රුප වෙනස් කර කර පොස්ට් දාපු එකා දැම්මේ England වල ඉදන්ද කොහෙද,
    තව කොරියා ගියපු උන් තමයි අනිත් සයිඩ් එකට වදින්න ගහන්නේ. ඕවට ඇක්ෂන් ගන්න බැහැනේ.

    වැඩි විස්තරයක් දන්නෙ නෑ බන්. නිව්ස් එක දැකල දැම්මෙ
     
    • Like
    Reactions: .::J@S::.

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මොකක්ද බන් ඒ දවස් 7කට බල පැවැත්වෙන කතාව?
    හදිසි නිතිය ගැන කියන්නේ. ඒ යටතේ අත්අඩංගුවට ගන්න එව්වා ගැන වෙන්ඩ ඕනේ ඔය කියන්නේ.
     
    • Like
    Reactions: .::J@S::.

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,143
    18,721
    113
    අදාල නෑනේ
    හදිසි නිතිය ගැන කියන්නේ. ඒ යටතේ අත්අඩංගුවට ගන්න එව්වා ගැන වෙන්ඩ ඕනේ ඔය කියන්නේ.

    හදිසි නීතියෙ සෝෂල් මීඩියා කියල එකක් තියෙනවද බන් :rolleyes:
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    nithiya dala thiyana eka thamai mun issellama karanne. eta passe unta ona ekawa/set ekk ta hari oya nithiya pennala sellama dai.
    wena rataka hitiyath meheta enakota air port eken ganna bari nehe.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    ඕව අහද්දී කියන්න ශෝක් එකක් පත්තරේ තිබ්බ. තියෙන තත්වේ ගැන සලකල කියන්නේ නෑ ඉතින්. FB එකෙත් තියෙනවා දැක්ක. සමහරවිට උබලත් දකින්න ඇති.