Balumgala Exposed !!!

-333-

Well-known member
  • Aug 3, 2014
    10,084
    12,938
    113
    33
    ෆින්ලන්ඩ්
    Done. Mun henama boruwak ne karanne Balumgala kiyala hadagena.

    Mun ma minissu dammala katha karanawa da mun da..

    Munwa tiyanna watin nehe ne.. Deshapluwoth 1ai.. madya karayoth 1ai.. degolloma thamana ge suba wiwaranaya witharai balanna..
     

    Madyastha

    Member
    Mar 11, 2017
    121
    11
    0
    Done. Mun henama boruwak ne karanne Balumgala kiyala hadagena.

    Mun ma minissu dammala katha karanawa da mun da..

    Munwa tiyanna watin nehe ne.. Deshapluwoth 1ai.. madya karayoth 1ai.. degolloma thamana ge suba wiwaranaya witharai balanna..

    ow katha karala wadak na rata gana nam
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,240
    3,298
    113
    බැලුම්ගල ක‍ොහමත් සිංහල බ‍ෞද්ධ විර‍ෝධී ග‍ේමක් ගහන්න‍ේ . ප‍ෙන්නන් ඉන්න‍ේ පට්ට සාධාරනයි කියලා . යටින් ග‍ේම . මුස්ලිම් ,ක්‍රිස්තියානි එවුන්ග‍ේ වැරදි න‍ොප‍ෙන‍ෙන කාලකන්නි ...
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    WUacxRg.png

    රෙප් කපලා පෙන්ස්.. දැන් මගේ ඇගෙන් කෑල්ලක් ගිහින්ලු. :P:P:P
     
    • Like
    Reactions: ll-MegaMind-ll

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    බැලුම්ගල ඉතා යහපත් අනාවරණයන් ගොඩක් සමාජයට කළා.. (උදා. සැගවුණු පාතාල කල්ලි, හොර වෙද්දු, අපචාර, දේශපාලන හොරු, කප්පම් කල්ලි වගේ දේවල්) හැබැයි එත් එක්ක කිසි වැදගැම්මකට නැති ගොන් පාට් ටිකක් දැම්මා. (උදා. ගයාන් පෙරේරා, ඉරාජ්, ස්මන්තබද්‍ර හාමුදුරුවෝ, etc...) මමනං දකින හැටියට ඒගොල්ලන්ගේ මතය තමයි හරි කියල සමාජෙට ගෙනියන්න තමයි ඕනේ එයාලට. වැරදි, හරි හැම දෙයක්ම තියනවා.. හරි අතට වෙනස් කරගත්තු ජිවිත අවුල් කරපු (හන්වඩුගහපු තැනුත් තිබ්බ..)
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,342
    1,806
    113
    colombo
    බැලුම්ගල පහුගිය කාලෙ වැඩ කරපු විදිහ සැකස&#3524


    බැලුම්ගල පහුගිය කාලෙ වැඩ කරපු විදිහ සැකසහිතයි බන්...උන් මහින්දගෙ ආණ්ඩුව කාලෙ උලුප්පලා පෙන්නපු තරම් දැන් රටේ ප්‍රශ්න කතා කරන්නෙ නෑ.

    උදා: මම කුඩුකේස් එකක් ගැනයි, ඒ සම්බන්දව ඇතුලට ගිහින් පුදුම හිතෙන විදිහට එළියටත් ඇවිත් ඉන්න එකෙක් ගැන තොරතුරක් දුන්නා. ඒත් තව එකෙක් මරලා ආයෙමත් ඇතුළටත් යනකල් උන් වචනයක් කිව්වෙ නෑ ඒ ගැන.