Balumgala Exposed !!!

Madyastha

Member
Mar 11, 2017
121
11
0
සිංහල බෞද්ධ සැමට දැනගැනීම පිනිසයි!

මෙන්න නෙත් එෆ් එම් බැලුම්ගලේ තිත්ත ඇත්ත.

මොවුන් කලක් සිට සිංහල වෙදකම හා වෙනත් ශාස්ත්‍ර වලට නිර්ධය ලෙස පහර එල්ල කලා. අප සිතුවේ ඔවුන් සත්‍ය වශයෙන්ම කරුණු සොයා බලා මේවා සිදු කරන බවයි.

නමුත් ඊයේ දිනයේ පලවූ පහත වැඩසටහනෙන් ඔවුන් ජනතා සේවයට මුවා වී රටටත් බෞද්ධ සංස්කෘතියටත් කරගෙන යන බලු වැඩ හෙලි විය.

ඔවුන් මෙම වැඩසටහන හරහා පහර එල්ල කරන්නෙ රට පුරා බෞද්ධ ආරාම විශාල සංක්‍යාවක් ගොඩ නැංවීමට දිවි හිමියෙන් සටන් කරන ධර්මයයි ඔබයි පදනමට හා එහි මූලිකත්වය ගෙන ක්‍රියා කරන ස්වාමීන් වහන්සේ නමකට.

ඔවුන් එහිදී වෙනත් රටේ නම ගිය ස්වාමීන් වහන්සේලා මූලා කර එයට විරුද්ධව ප්‍රකාශ ලබාගෙන ඒවාද ඉදිරිපත් කරනව. ඊට අමතරව එම බෞද්ධ ආරාම ඉදිකිරීමට පින්වත් මහතුන්ගේ ආධාර එකතු කරන පුද්ගලයාට කතා කොට ඉතා පහත් අන්දමින් පච කරනව.

ඒ මදිවට උන්වහන්සේගේ දේශනා මැදින් මැදින් කොටස් කපා ඒවා විකෘති කොට ඉදිරිපත් කරනව.

මදක් සිතන්න, පල්ලි හදනවිට හරස් වන අය පන්සල් හදනකොටත් හරස් වෙන්නෙ රටේ කුමන අභාග්‍යකටදැයි නොදනිමි.

ඇරත් මුස්ලිම් පප්පෙක් හරි බෞද්ධ ආරාමයක් හදනවනම් කෙතරම් හොඳද.

රටේ දහස් ගනනින් පන්සල් වැසී යන සමයක, ස්වාමීන් වහනේලාට සිවුරු පිරිකර, දාන මාන හිග වෙමින් යන සමයක ධර්මයයි ඔබයි පදනම මගින් කරගෙන යන මේ මහඟු කටයුත්තටත් එරෙහි වන්නේ කාගේ උවමනාවටද ??

කට්ටියම මුන්ගෙ පේජ් එකට ගිහින් හොඳට අමතමු. අමතලා රිපෝට් කරමු. රේටින් අඩු කරමු.

Neth FM Balumgala FB: https://www.facebook.com/nethfmbalumgala/

මුස්ලිම් පල්ලි හදන්න කෝටි ගනන් සල්ලි එකතු කරන රටේ පන්සලක් හදන්න සල්ලි එකතු කරන එක මෙතරම් වරදක් උනේ කෙසේද? මේවැනි දේ කරන්නෙ බුදු දහමට එන ආධාර මුදල් නවතා දමන්නට නොවෙයිද?

තවද මෙම වැඩසටහන අතරතුර ඔවුන්, ධර්මයයි ඔබයි ස්වාමින් වහන්සේ විසින් උන්වහන්සේ රහත් වූ බව කියන බවට අසත්‍ය පාපිෂ්ට ප්‍රකාශයක් කරනව.

නමුත් උන්වහන්සේ කිසිඳු තැනක එසේ පවසා නොමැත. එවන් තත්වයක් තිබියදී වැඩසටහන පුරාවට මොවුන් ගල් පැලෙන පච අත හරිනව. ඉතින් මේවා ජනතා සේවා වන්නේ කෙසේද????

Update: ඔන්න අපේ සිංහලේ සෙට් එක උන්ගෙ රේටින් එක දවසින් බැස්සුවා. තව බස්සමු!
....
 
Last edited:
  • Like
Reactions: sanoka

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    තවද,
    බැලුම්ගල වැඩසටහන මගින් ගයාන් පෙරේරා යන ගායකයා ගැයූ "ටිකෙන් ටික" ගීතය තහනම් කිරීමට විශාල ව්‍යාපාරයක් ගෙන ගොස්, මේ වන විට මෙරටේ බුදු දහම ඉතාමත් ම සුරක්ෂිත මට්ටමකට රැගෙනවිත් ඇත. :lol:
     
    Madyastha

    Member
    Mar 11, 2017
    121
    11
    0
    තවද,
    බැලුම්ගල වැඩසටහන මගින් ගයාන් පෙරේරා යන ගායකයා ගැයූ "ටිකෙන් ටික" ගීතය තහනම් කිරීමට විශාල ව්‍යාපාරයක් ගෙන ගොස්, මේ වන විට මෙරටේ බුදු දහම ඉතාමත් ම සුරක්ෂිත මට්ටමකට රැගෙනවිත් ඇත. :lol:

    Ekata ekathu wela eka jathiyak wage inna bari ubala gana dukai. Habai muslim ewun unge jathiya rakinna ekata ekathu unama unta baninawa. Oka thamai sinhalaya modaya kaum kanna suraya kiwwe.
     
    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Ekata ekathu wela eka jathiyak wage inna bari ubala gana dukai. Habai muslim ewun unge jathiya rakinna ekata ekathu unama unta baninawa. Oka thamai sinhalaya modaya kaum kanna suraya kiwwe.

    ඇත්තටම මම කියන්න උත්සාහ කලේ බැලුම්ගල කියන්නේ බුදු දහම ඉතා හොඳින් අධ්‍යයනය කරපු උත්තමයො පිරිසක් කියල හිතාගෙන ඉන්න අය කියලා පෙන්නන්නයි. ඔය ගීතය තහනම් කරන්න ගත්ත උත්සාහයත් ඒගොල්ලන්ගේ වීර ක්‍රියාවන් වලින් එකක්. එහෙව් එකේ මොකක් හරි කොනකින් අල්ලගෙන ඔය පදනමට ප්‍රහාර එල්ල කරන එක ඒගොල්ලන්ට මහ ලොකු දෙයක් නෙවෙයි.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,112
    113
    පල යන්න බැලුම් ගල හොඳ වැඩසටහනක් ලංකාවේ වෙන ගොඩක් මගඩි වැඩ ඕකෙන් පෙන්නලා දුන්න කාලෙක ඉඳල
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    wagakimen kiyanawa. mama oya lokuwata pansal yanne na. namuth paw karanne nathuwa inna balanawa. eth methanadi mama hodatama dannawa darmayai obai set eka minissunta cd print karala e minissunge salli kite karagana mara deyak kale. meka karapu balumgalata aniwarayenma kela wei machan me deta nam.
     
    Madyastha

    Member
    Mar 11, 2017
    121
    11
    0

    ඇත්තටම මම කියන්න උත්සාහ කලේ බැලුම්ගල කියන්නේ බුදු දහම ඉතා හොඳින් අධ්‍යයනය කරපු උත්තමයො පිරිසක් කියල හිතාගෙන ඉන්න අය කියලා පෙන්නන්නයි. ඔය ගීතය තහනම් කරන්න ගත්ත උත්සාහයත් ඒගොල්ලන්ගේ වීර ක්‍රියාවන් වලින් එකක්. එහෙව් එකේ මොකක් හරි කොනකින් අල්ලගෙන ඔය පදනමට ප්‍රහාර එල්ල කරන එක ඒගොල්ලන්ට මහ ලොකු දෙයක් නෙවෙයි.

    therun ganna. kalin karapuwa wadak na apita. ada sil aragana heta mini marala wadak nane. un me wadasatahana kisima soya balimak karan nathuwa ekaparshawikawa karapu ekak. ithin eka waradi. waraddata daduwam denna one. anika allagena thiyenne budhu dahamane. wena ekak nam apata wadakma na.
     
    Madyastha

    Member
    Mar 11, 2017
    121
    11
    0
    පල යන්න බැලුම් ගල හොඳ වැඩසටහනක් ලංකාවේ වෙන ගොඩක් මගඩි වැඩ ඕකෙන් පෙන්නලා දුන්න කාලෙක ඉඳල

    math ehema hithuwa ada wenakan. ada thamai unge patikiriya mattu une.