EMAIL වලටත්_කෙලවන්න ක්‍රම හොයයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    EMAIL වලටත්_කෙලවන්න ක්‍රම හොයයි

    සමාජ ජාල මාධ්‍ය අත්හිටුවීම අති සාර්ථකයි! ඊමේල් සහ වෙබ් අඩවි පාලනයටත් ක්‍රියාමාර්ග සොයයි..!

    ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප් වැනි සමාජ ජාල මාධ්‍ය අත්හිටුවීමට ගත් පියවර මගින් මහනුවර හා අනෙකුත් ප්‍රදේශවල ඇති වූ ජාතිවාදී ගැටුම් පාලනය කිරීමට විශාල පිටුවහලක් ලැබුණු බව පොලිස් දෙපාර්තමේන්තුව රජයට වාර්තා කර ඇත.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ(08දා) පෙරවරුවේ පැවති ආරක්ෂක ප්‍රධානීන්ගේ රැස්වීමේදී පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා මේ බව පවසා ඇත.

    මහනුවර සිද්ධි වැනි තත්ත්වයන් ඇතිවන අවස්ථා වලදී ෆේස්බුක් සමාජ ජාල පාලනය කළයුතු ආකාරය පිළිබඳව ජර්මනිය සහ පිලිපීනය සතු තාක්ෂණ දැනුම ප්‍රයෝජනයට ගත හැකි ආකාරය පිළිබඳවද ඉහත සාකච්ජාවේදී ආරක්ෂක ප්‍රධානීන් අගමැතිවරයාට ප්‍රකාශ කර තිබේ.

    ඊට අමතරව විද්‍යුත්,තැපැල් හා වෙබ් අඩවි පාලනය සඳහා චීනය අනුගමනය කරන තාක්ෂණ ක්‍රමවේද ගැන අවධානය යොමුකර ඒවා මෙරට ප්‍රයෝජනයට ගත හැකි ආකාරය පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී ඇත.

    නෙත් නිව්ස්​
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මේ හුත්@ රටෙන් පවුල් පිටින් අරන් යන්න ඕන.මහම මහ හු@න රටක් වෙලා දැන් මේක.අදම දානවා ගේයි ඉඩමයි විකුනන්න.:yes:
     
    • Love
    Reactions: Kumbhakarna22

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මේ හුත්@ රටෙන් පවුල් පිටින් අරන් යන්න ඕන.මහම මහ හු@න රටක් වෙලා දැන් මේක.අදම දානවා ගේයි ඉඩමයි විකුනන්න.:yes:

    kiyakda wenne idamay geyi umbe
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    kiyakda wenne idamay geyi umbe

    estimate කරලා කියන්නම්.ඉඩම් 4 යි ගේයි.කෝටි 5ක් වගේ සෙට් කරගන්න පුළුවන් වෙයි.:yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වෙන රටකට යන්න පුළුවන් නම් පලයන් බන්.:yes: පුලුවන් කාලේ නොගියොත් ඉතින් අන්තිමට පස්සේ කාල දුක හිතෙයි.:yes:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    වෙන රටකට යන්න පුළුවන් නම් පලයන් බන්.:yes: පුලුවන් කාලේ නොගියොත් ඉතින් අන්තිමට පස්සේ කාල දුක හිතෙයි.:yes:

    දැනටත් මම රට ඉන්නේ බන්.මට ඕන පවුලම මෙහෙට ගන්න.මොකටද බන් ලංකාවේ ඉදන් ඔහොම දුක් විදින්නේ.අඩු ගානේ දැන් කථා බහ කරන්නවත් නිදහසක් නැහැ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැනටත් මම රට ඉන්නේ බන්.මට ඕන පවුලම මෙහෙට ගන්න.මොකටද බන් ලංකාවේ ඉදන් ඔහොම දුක් විදින්නේ.අඩු ගානේ දැන් කථා බහ කරන්නවත් නිදහසක් නැහැ.

    අප්පෝ එහෙනම් බන් ගෙන්න ගනින් ආයේ මෙහෙ එන්නේ මොකටද? මේක විනාශ වෙලා යන රටක් මිසක් ගොඩ එන රටක් නෙවේ. :yes:

    රටවල් වලට පැන ගන්න පුලුවන් නම් පුළුවන් කාලේ පැන ගනින් කියන එක තමා තියෙන්නේ. ගිහින් ටික දවසක් ගියාම බන් නිකම්ම ඒ රටට හුරු වෙනවා.:yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එහෙනම් දිගටම VPN වලින් යන්න පුලුවන් වෙයි.
     
    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    දැනටත් මම රට ඉන්නේ බන්.මට ඕන පවුලම මෙහෙට ගන්න.මොකටද බන් ලංකාවේ ඉදන් ඔහොම දුක් විදින්නේ.අඩු ගානේ දැන් කථා බහ කරන්නවත් නිදහසක් නැහැ.

    :(:(:(
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    සමාජ ජාල මාධ්‍ය අත්හිටුවීම අති සාර්ථකයි! ඊමේල් සහ වෙබ් අඩවි පාලනයටත් ක්‍රියාමාර්ග සොයයි..!

    ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප් වැනි සමාජ ජාල මාධ්‍ය අත්හිටුවීමට ගත් පියවර මගින් මහනුවර හා අනෙකුත් ප්‍රදේශවල ඇති වූ ජාතිවාදී ගැටුම් පාලනය කිරීමට විශාල පිටුවහලක් ලැබුණු බව පොලිස් දෙපාර්තමේන්තුව රජයට වාර්තා කර ඇත.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ(08දා) පෙරවරුවේ පැවති ආරක්ෂක ප්‍රධානීන්ගේ රැස්වීමේදී පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා මේ බව පවසා ඇත.

    මහනුවර සිද්ධි වැනි තත්ත්වයන් ඇතිවන අවස්ථා වලදී ෆේස්බුක් සමාජ ජාල පාලනය කළයුතු ආකාරය පිළිබඳව ජර්මනිය සහ පිලිපීනය සතු තාක්ෂණ දැනුම ප්‍රයෝජනයට ගත හැකි ආකාරය පිළිබඳවද ඉහත සාකච්ජාවේදී ආරක්ෂක ප්‍රධානීන් අගමැතිවරයාට ප්‍රකාශ කර තිබේ.

    ඊට අමතරව විද්‍යුත්,තැපැල් හා වෙබ් අඩවි පාලනය සඳහා චීනය අනුගමනය කරන තාක්ෂණ ක්‍රමවේද ගැන අවධානය යොමුකර ඒවා මෙරට ප්‍රයෝජනයට ගත හැකි ආකාරය පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී ඇත.

    නෙත් නිව්ස්​

    me anduwe po*na ba*lige putalata germany,china,pilippine saha anith ona ratakin udaharana/thakshane ganna puluwan me wage ponna wada karanna nam. rata diyunu karanna, nastiya nawattanna,winayak atikaranna,deshapalane hadanna ewata udaharana ganna ba. kalakanni musala hathikare. :angry::angry::angry::angry:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපිට ගම දෙන්න ඊළඟ පාර නම් ෆී වයි ෆයි දෙනවාමයි...

    මීට පොනිල්