සමාජ ජාල මාධ්‍ය අත්හිටුවීම අති සාර්ථකයි! ඊමේල් සහ වෙබ් අඩවි පාලනයටත් ක්‍රියාමාර්ග සොයයි..!
ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප් වැනි සමාජ ජාල මාධ්‍ය අත්හිටුවීමට ගත් පියවර මගින් මහනුවර හා අනෙකුත් ප්‍රදේශවල ඇති වූ ජාතිවාදී ගැටුම් පාලනය කිරීමට විශාල පිටුවහලක් ලැබුණු බව පොලිස් දෙපාර්තමේන්තුව රජයට වාර්තා කර ඇත.
නෙත් නිව්ස්
එතකොට මේක මගින් මිනිස්සුන්ට සිද්ද උන කරදර ගැන පොලිස් දෙපාර්තුමේන්තුවට කියන්නේ අහවල් දෙය්යෝද?

පුලුවන් කාලේ නොගියොත් ඉතින් අන්තිමට පස්සේ කාල දුක හිතෙයි.


උබේ බිජ්ජ නගින්නේ නැහැනේ කොහොමත්.



