EMAIL වලටත්_කෙලවන්න ක්‍රම හොයයි

Gojabisena

Active member
  • Jan 15, 2016
    390
    217
    43
    :D:D:D:D:P:P VPN gana danne naa lol:D:D

    සමාජ ජාල මාධ්‍ය අත්හිටුවීම අති සාර්ථකයි! ඊමේල් සහ වෙබ් අඩවි පාලනයටත් ක්‍රියාමාර්ග සොයයි..!


    ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප් වැනි සමාජ ජාල මාධ්‍ය අත්හිටුවීමට ගත් පියවර මගින් මහනුවර හා අනෙකුත් ප්‍රදේශවල ඇති වූ ජාතිවාදී ගැටුම් පාලනය කිරීමට විශාල පිටුවහලක් ලැබුණු බව පොලිස් දෙපාර්තමේන්තුව රජයට වාර්තා කර ඇත.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ(08දා) පෙරවරුවේ පැවති ආරක්ෂක ප්‍රධානීන්ගේ රැස්වීමේදී පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා මේ බව පවසා ඇත.

    මහනුවර සිද්ධි වැනි තත්ත්වයන් ඇතිවන අවස්ථා වලදී ෆේස්බුක් සමාජ ජාල පාලනය කළයුතු ආකාරය පිළිබඳව ජර්මනිය සහ පිලිපීනය සතු තාක්ෂණ දැනුම ප්‍රයෝජනයට ගත හැකි ආකාරය පිළිබඳවද ඉහත සාකච්ජාවේදී ආරක්ෂක ප්‍රධානීන් අගමැතිවරයාට ප්‍රකාශ කර තිබේ.

    ඊට අමතරව විද්‍යුත්,තැපැල් හා වෙබ් අඩවි පාලනය සඳහා චීනය අනුගමනය කරන තාක්ෂණ ක්‍රමවේද ගැන අවධානය යොමුකර ඒවා මෙරට ප්‍රයෝජනයට ගත හැකි ආකාරය පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී ඇත.



    නෙත් නිව්ස්​
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    මේ හුත්@ රටෙන් පවුල් පිටින් අරන් යන්න ඕන.මහම මහ හු@න රටක් වෙලා දැන් මේක.අදම දානවා ගේයි ඉඩමයි විකුනන්න.:yes:

    [SIZE=9 ]අනිවා මචෝ. මුන් හිතන් ඉන්නේ රනිලා ආවොත් සුකිත මුදිත වේලා මුන්ගේ පුකෙනුත් සෞභාග්‍යය බේරෙයි කියලා. කොහොම වුනත් රට රනිලට ගියමා ගේ ක්ලබ් එලිපිට දාලා ගේ මැරෙජ් ගෙනල්ලා අලුත්ම පන්නයේ සංස්කෘතියක් ගෙනාවම කොහොමද ? [/SIZE]
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,115
    113
    @dxx එදවස ඊමේල් එකක්වත් යවන්න දුන් නැද්ද බං? එතකොට ඔෆිස් වල වැඩ කරලා තියෙන්නේ පරවි සන්දේශ වලින්ද? :rolleyes:
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    @dxx එදවස ඊමේල් එකක්වත් යවන්න දුන් නැද්ද පොන්ස් ? එතකොට ඔෆිස් වල වැඩ කරලා තියෙන්නේ පරවි සන්දේශ වලින්ද? :rolleyes:
     
    • Haha
    Reactions: SimMaster

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    up

    @Xi Jinping @Kumbhakarna22 මෙහේ වරෙන් තැරි දාර ජෙප්පෝ දෙන්න
    🤣


    ඇවිත් ඉන්නේ කෝ කටට ගනින් ඉක්මනට වැඩ තියෙනවා 😂