උඹ වගේ අනාතයෝ හින්දා තමා රටට දියුණු වෙන්න මෙච්චර අමාරු. උඹට එපා නම් පාවිච්චි නොකර ඉදහන්. අපිට නම් ඕනි. අනික ඕක ඔච්චර අමාරු දෙයක් නෙමෙයි. දැනටමත් ගොඩක් ඕපන් වයි ෆයි තියෙනවා. හොද දිහාවකට රට යද්දි අනිත් පැත්ත හරවන්නේ කුහකයෝ. උඹල හරිනම් කරන්න ඕනි උඹලගේ මැදමුලන ලොක්කටත් ඕක කියලා රටේ මිනිස්සුන්ට තොරතුරු දැනගන්න අයිතිය අරන්දෙන එක


ගමෙහ් බයියන්ට මොන හොට්ස්පොට් ද
උන්ට ඉතිං උඩු රව්ලයි සාටකයයි නෙහ්
