Dan 2019.05.04, 7.58pm
Sirasa higana tv eka program eka para nawattala Breaking news kiyala kiwwa school patanganne grade 6 and above kiyala..
Meken penawa kochchara kedara kamenda inne breaking news enakan
Media natanawa wadi ban.oka nam kamak naha.balapan anith ewa.adu gane me tikewath poddak hithanna ona news daanma kalin.hamoma ehemai.mekata mona hari karanna wei.koheda me kpnda pana nathi un ekka owa karanne.
its a breaking news yes
මට තියෙන ප්‍රශ්නෙ බ්‍රේකින් නිව්ස් එක නෙමෙයි බං,
ලොකු ලමයින්ගෙ පංති විතරක් මොකද 6 වෙනිද පටන් ගන්නෙ කියන එක. උංට මොනව හරි වුණාට ප්‍රශ්නයක් නෑ කියන එකද බං ඒ?
සිරසට නම් ඉතින් කාට හරි පඩයක් ගියත් බ්‍රේකින් නිව්ස් තමා
