Electricity for new house

slkumara2

Junior member
  • Apr 16, 2010
    98
    8
    18
    Gampaha
    අලුත් ගෙදරට විදුලි සම්බන්දතාවය ගන්න සැපිරිය යුතු හෝ අවශ්‍ය දේවල් ටිකක් දාමුකෝ කටත් දානගන්න ..:rolleyes:
     
    vass_sam

    Active member
  • Dec 2, 2006
    592
    71
    28
    අලුත් ගෙදරට විදුලි සම්බන්දතාවය ගන්න සැපිරිය යුතු හෝ අවශ්‍ය දේවල් ටිකක් දාමුකෝ කටත් දානගන්න ..:rolleyes:

    උබ ඉන්න area ඒක අනුව වෙනස් වෙන්න පුලුවන්, මට බොරැලැස්ගමුවේ ඕන වුනේ,

    1. ගෙදරට/ඉඩමට ඒන පාර ඇදපු Map එකක්
    2. ලග ගෙදරක bill කොපියක්
    3. latest වරිපනම් නිවේදනය
    4. වරිපනම් ගෙවපු රිසිට් ඒක.

    ඉඩමකට connection ඒක ගන්නවනම් කණුවක් හිටෝලා පොඩි hut එකක් ගහන්න වෙයි මීටරේ හයි කරන්න .
     
    Last edited:

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    අලුත් ගෙදරට විදුලි සම්බන්දතාවය ගන්න සැපිරිය යුතු හෝ අවශ්‍ය දේවල් ටිකක් දාමුකෝ කටත් දානගන්න ..:rolleyes:

    ඔක්කොටම ඉස්සෙල්ලා ගේ වයරින් කරලා ඉදපන්

    Thanks