මේ ආණ්ඩුවට ශාප කරනවා ගෙවෙන තත්පරයක් ගානේ ....!

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මේ ආණ්ඩුවට ශාප කරනවා ගෙවෙන තත්පරයක් ගානේ ....!

    මම මචන්ලා මේක ලියන්නේ ගොඩක් කලකිරීමෙන්.
    මම freelancing කරනවා ගොඩක් කාලෙක ඉඳන්. මගෙ ඉන්න customers ල මා එක්ක communicate කරන්නේ mainly Viber , Whatsapp , FB වලින්. අපි marketing ගොඩක් කරන්නේ FB වලින් . Youtube marketting නුත් කරනවා.

    ආණ්ඩුව මේ දේවල් තහනම් කරලා දැන් දවස් 4. free VPN දාගෙන වැඩකරන එක එක අතකින් riskly . අනෙක් අතට VPN 100% හරියට වැඩ නෑ . සමහර contact request පවා එන්නෙ නෑ .

    ඇයි මචන් මෙහෙම දේවල් මිනිස්සුන්ට කරන්නේ ? ආණ්ඩුවේ නැත්ද මේ දේවල් වලින් කරන business ගැන දැනුවත් කරන්න එකම මිනිහෙක්වත් ? මේ දවස් ටිකට අපේ වැඩ ඔක්කොම බංකොලොත්. Customers ලට කිව්වම මෙහෙම case එකක් උන්ට හිතා ගන්න බෑ . Projects සෙට් වෙන්නෙත් නෑ මේ මගුලක් නිසා. මහින්ද අමරවීර කියල තියනවා මේ දේවල් දියුණු රටවල් වල තහනම් කියල. ඇයි මචන් මෙච්චර මෝඩ මිනිස්සු ඉන්නේ ඇමතිවරු විදිහට?

    මම අද හොටෙල් trade එකේ ඉන්න යාලුවෙක් හම්බුනා. එයාලගේ bookings 80% කින් අඩු වෙලා ලු . Facebook marketting කරන මිනිස්සු ? Daily communicate කරන අය ? ලංකාවට එන සල්ලි ? මේව කරන්නේ කගේ උවමනවකටද ?

    මම නම් මචන්ලා මේ ආණ්ඩුවට ශාප කරනවා ගෙවෙන තත්පරයක් ගානේ ....!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවටයෙක් ජනාධිපතිවෙලා *න්නයෙක් අගමැති වෙලා ඉද්දි ඔහොම තමයි...තව ඉස්සරහට මුන් රටට මොනවා වෙයිද කියල දෙයියො තමයි දන්නෙ....
     
    • Haha
    Reactions: Idias

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේ රටේ දේශපාලුවෝ ගන්න තීරණ 99ක්% රට වෙනුවෙන් නෙවෙයි... තම තමන්ගේ පැවැත්ම වෙනුවෙන්:sorry:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම මචන්ලා මේක ලියන්නේ ගොඩක් කලකිරීමෙන්.
    මම freelancing කරනවා ගොඩක් කාලෙක ඉඳන්. මගෙ ඉන්න customers ල මා එක්ක communicate කරන්නේ mainly Viber , Whatsapp , FB වලින්. අපි marketing ගොඩක් කරන්නේ FB වලින් . Youtube marketting නුත් කරනවා.

    ආණ්ඩුව මේ දේවල් තහනම් කරලා දැන් දවස් 4. free VPN දාගෙන වැඩකරන එක එක අතකින් riskly . අනෙක් අතට VPN 100% හරියට වැඩ නෑ . සමහර contact request පවා එන්නෙ නෑ .

    ඇයි මචන් මෙහෙම දේවල් මිනිස්සුන්ට කරන්නේ ? ආණ්ඩුවේ නැත්ද මේ දේවල් වලින් කරන business ගැන දැනුවත් කරන්න එකම මිනිහෙක්වත් ? මේ දවස් ටිකට අපේ වැඩ ඔක්කොම බංකොලොත්. Customers ලට කිව්වම මෙහෙම case එකක් උන්ට හිතා ගන්න බෑ . Projects සෙට් වෙන්නෙත් නෑ මේ මගුලක් නිසා. මහින්ද අමරවීර කියල තියනවා මේ දේවල් දියුණු රටවල් වල තහනම් කියල. ඇයි මචන් මෙච්චර මෝඩ මිනිස්සු ඉන්නේ ඇමතිවරු විදිහට?

    මම අද හොටෙල් trade එකේ ඉන්න යාලුවෙක් හම්බුනා. එයාලගේ bookings 80% කින් අඩු වෙලා ලු . Facebook marketting කරන මිනිස්සු ? Daily communicate කරන අය ? ලංකාවට එන සල්ලි ? මේව කරන්නේ කගේ උවමනවකටද ?

    මම නම් මචන්ලා මේ ආණ්ඩුවට ශාප කරනවා ගෙවෙන තත්පරයක් ගානේ ....!

    එලියට බැහැල කෑගහපියව් මේකෙ දදා ඉන්නැතුව.... :frown:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    එලියට බැහැල කෑගහපියව් මේකෙ දදා ඉන්නැතුව.... :frown:

    කොහෙට ගිහින් කෑ ගහන්නද බන් ? අඩුම ගානේ මුන් අපිට පාඩුවේ වැඩක් කරන් ඉන්න දෙනවද ? පාහර හැත්තක්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,258
    1
    13,148
    113
    Gotham City
    කොහෙට ගිහින් කෑ ගහන්නද බන් ? අඩුම ගානේ මුන් අපිට පාඩුවේ වැඩක් කරන් ඉන්න දෙනවද ? පාහර හැත්තක්
    [/SIZE][/COLOR]

    IT එවුන්ම තමා බන් වග කියන්න ඕනෙ ?
    කිසි එකමුතුවක් නැහැ ද්දේශපාලනේ අදාල නැති සීන් එකෙ ඉන්නෙ

    ඉතිං ආණ්ඩුවෙන් ගෙම ඉල්ලන්න බැහැ .

    ආණ්ඩුවට IT filed එකෙ උන්ට කුඩම්මාගෙ සැළකිලි තියෙන්නෙ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුන් යන්නේ මේ රට බංකොලොත් කරලා,හමුදාව උසාවිවලට ගාල් කරලා.
     
    • Like
    Reactions: mmrizmy

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,483
    22,150
    113
    Gotland
    චන්දෙ පැරදීමත් ආණ්ඩුවේ ගේම් සෝෂල් මිඩියා වල ශෙයා වීමේ පලිය තමයි පොනිල් ඔය ගන්නේ
     
    • Like
    Reactions: BINGU_PUTHA

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    IT එවුන්ම තමා බන් වග කියන්න ඕනෙ ?
    කිසි එකමුතුවක් නැහැ ද්දේශපාලනේ අදාල නැති සීන් එකෙ ඉන්නෙ

    ඉතිං ආණ්ඩුවෙන් ගෙම ඉල්ලන්න බැහැ .

    ආණ්ඩුවට IT filed එකෙ උන්ට කුඩම්මාගෙ සැළකිලි තියෙන්නෙ

    IT hathikare kisima ekamuthuwak na meawata... eka eththa
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    fXfQxNv.png
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    සිරාවටම ලංකාවේ ඇමතියලා IT දන්නේ නැ බන්. මේ දේවල් හින්ද අපිට වෙන පාඩුව උන්ට තේරෙන්නේ නැ කියලා ඇති වැඩකුත් නැ, මේ කාලකන්නි හැතිකරේ රට කල නැති කරලා යන්නේ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,204
    113
    Forest
    මහ ලබ්බේ තොවිලේ උන් ටිකක් තමා අපි පාර්ලිමේන්තු යවන්නේ. උන්ව promote කරන්න උන්ට FB හොදයි. දැන් පන්න පන්න පහර වදිද්දී ලජ්ජා නැතුව block කළා.

    media වල යන්නෙම සැර බාල කරලා කතාව වෙනස් කරපු news. වෙනදෙයක් දැනගන්න තිබ්බේ කිරියයි FB එකයි. දෙකටම කෙලෙව්වා මුන් :oo:

    ඔය අනුන්ගේ පහනින් එලිය බලල තියෙන්නේ. නුවර scene එක ඉත්තා කරන් block කළා. ඇත්තටම උනේ පාර්ලිමේන්තු උන්ව පජාත කරන එක නවත්තගන්න එක :dull:
     
    • Like
    Reactions: SSonic9999