Youth with Talent Mathematician

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    Youth with Talent කියන රියැලිටි show එකේ ඉන්නවා මනසින් සංකීර්ණ ගණිත ගැටළු විසදන කෙනෙක්, එයා මේ පහල ලින්ක් එකේ තියෙනවා වගේ උපකරණයක් බාවිතා කරනවා වෙන්න බැරිද ?


    මේක magic ශිල්පීන්ට , සාස්තර කරුවන්ට උනත් මිනිස්සු පුදුම කරන්න පාවිච්චි කරන්න පුළුවන්.
    https://www.youtube.com/watch?v=5VK6oWr11aU


    මේක කන ඇතුලේ පළදින පිටට නොපෙනන ear පිස් එකක්.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    final eka balapan. u born talented porak :rolleyes:

    මචං මම කිව්වේ ඌ බොරුවක් කරනවා කියල නෙවෙයි,

    මෙහෙම එකක් දාගෙන , තව යාලුවෙක් පිට calculator එකක් තියා ගෙන උනත් කරන්න පුළුවන් කියලයි කිව්වේ