Profesor Stephen Hawking නැති වෙලා

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම නම් දැනට දැකලා තියන වෙන්න පුලුහන් කියල හිතෙන විදිහට කාලය/කාල තරණය ගැන කියල තියෙන්නේ prof හොකින්ග්ස් විතරයි ..eg - brief history of time අයින්ස්ටයින් ගේ කලා තියරි හුගක් ප්‍රැක්ටිකල් නැ..ඒවා නිකන් පරිණාම වාදය වගේ සීන් ..නමුත් හොකින්ග්ස් ගේ තියරි 90%ම ප්‍රැක්ටිකල් ...RIP sir ...

    :eek: wtf
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,168
    4,426
    113
    ඔයාගේ විද්‍යාව ගැන දැනුම මම දන්නේ නැ ...physics ගැන ටිකක් පුළුල් දැනුමක් තියන කෙනක් ගෙන් අහල දැනගන්න
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔයාගේ විද්‍යාව ගැන දැනුම මම දන්නේ නැ ...physics ගැන ටිකක් පුළුල් දැනුමක් තියන කෙනක් ගෙන් අහල දැනගන්න

    :(
    iskole giye nathi eke wipaka danuyi therenne :(