Profesor Stephen Hawking නැති වෙලා

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana

මම ආසම කරන කෙනෙක්. Science ගැන ලොකු දැනුමක් නැති වුනාට මම ගොඩාක් ආසාවෙන් හිටපු චරිතයක්.

_100408557_mediaitem100408555.jpg

The Briton was known for his groundbreaking work with black holes and relativity, and was the author of several popular science books including A Brief History of Time.

His children, Lucy, Robert and Tim, said: "We are deeply saddened that our beloved father passed away today.

"He was a great scientist and an extraordinary man whose work and legacy will live on for many years."

ජිවිත කතාව දන්නේ නැත්නම් The Theory of Everything ෆිල්ම් එක බලන්න.

http://www.imdb.com/title/tt2980516/

:(:(:(
 
Last edited:

firerix

Well-known member
  • Jan 29, 2018
    3,168
    4,426
    113

    මම නම් දැනට දැකලා තියන වෙන්න පුලුහන් කියල හිතෙන විදිහට කාලය/කාල තරණය ගැන කියල තියෙන්නේ prof හොකින්ග්ස් විතරයි ..eg - brief history of time අයින්ස්ටයින් ගේ කලා තියරි හුගක් ප්‍රැක්ටිකල් නැ..ඒවා නිකන් පරිණාම වාදය වගේ සීන් ..නමුත් හොකින්ග්ස් ගේ තියරි 90%ම ප්‍රැක්ටිකල් ...RIP sir ...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :(
    හොයපු ප්‍රශ්න වලට උත්තර එලොවදිවත් හම්බවේවා.

    දැන් ආයෙ මේ මනුස්සයගෙ පොත් උඩට එනව. ඒක හොඳයි පෙලක් එව්වගෙ epub mobi කොපි හොයාගන්න නැතුව හිටියෙ. ඒ ටික upload වුනොත් ලොකු දෙයක්.