මම NIBM එකේ Course එක කරන්න කියලා බැලුවේ. මේකේ Course එකක් කරපු කවුරු හරි ඉන්නවනම් පොඩ්ඩක් මේක ගැන විස්තරයක් කරන්න පුලුවන්ද? මේකට කියක් වගේ ගානක් යයිද දන්නේ නැහැ නේද? 
මම Course එක Weekend හරි Part time හරි කරන්න තමා හිතාගෙන ඉන්නේ. Diploma එක ඉවර වෙලා Degree එකටම යන්න තමා Try එක දෙන්නේ, මීට වඩා Diploma එක කරන්න හොද තැනක් තියෙනවනම් කියන්න.
මම කලින් වැඩ කරපු තැනෙන් අස් වෙන්න කියලා බැලුවේ. පඩි මදි බන් එකයි. උබල දන්න තැනක එහෙම පුරප්පාඩුවක් එහෙම තියෙනවානම් කියන්න.

Last edited: