මේ certificate courses මොනාද හොද.

Gingy

Well-known member
  • Oct 23, 2023
    7,073
    13,314
    113
    Japan.සෙට්ල් නම් ශුවර් නෑ බන්.අක්කා බැදලා ලබන අවුරුද්දේ කැනඩා යනවා.මම බැලුවේ degree එක ජපානේ කරලා කැනඩා පනින්න කියලා.ඒකාලේ වෙද්දි අක්කලත් ස්තාවර වෙලා ඉදීනේ.කොහෙන් ගියත් english ටික හදාගන්න වෙනවා හොදට ජොබ් එක කරන කාලෙ වෙද්දි:(.
    පැය 20න් වැඩක් කරගන්න නම් කුකරි, හොස්පිටලිටි මොනව හරි කරල යන්න. කෙලින්ම කැනඩ යන්න අර සල්ලි වියදම් කරල ජපානෙ කාලෙ නාස්ති නොකර.
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,484
    113
    50
    Glen Ellen, California, U.S.
    කොහෙද යන්නේ? IT ඩිප්ලෝමා හොඳ වුනාට ඊට වඩා ඉල්ලුමක් තියෙනවා කොන්ස්ට්‍රක්ෂන් සයිට්වලට අදාළ ස්කිල් එකක් කරලා ඩිප්ලෝමා එකක් ගත්තොත්. වඩු වැඩ, වෙල්ඩින්, මේසන් වැඩ, ඉලෙක්ස්ට්‍රීශියන් වගේ එකක්. කුකරි එහෙමත් හොඳයි ඉල්ලුමක් තියෙනවා. IT හොඳයි නමුත් ස්පෙෂලිටි එකක් ගන්නවා නම් වඩා හොඳයි.
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,309
    113
    Panadura

    Japan student යන්නේ බන්.මන් බැලුවේ automobile engineering පැත්තට යන්න.job එකක් කරන කාලෙට paper qualification වලට ඕන උනොත් කියලා කරන්න බැලුවේ.
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,484
    113
    50
    Glen Ellen, California, U.S.
    මම බැලුව කන්ටෙන්ට් ඔය කෝස් වල, ඒවායේ තියෙන්නේ බේසික් නේ? ආපහු ඒවා කරන එකෙන් කිසිම වැඩක් නැහැ, ඔය කෝස් හොඳයි ජීවිතේට කම්පියුටර් එකක් යූස් නොකරපු උන්ට, දැනට යම් කිසි දැනුමක් තියෙනවා නම් ග්‍රැෆික් ඩිසයින්, නෙට්වර්කින් වගේ එකක් බලන්න
     
    👍