ඒ ඇයි බන්?

KOTA MALLI

Member
Sep 22, 2017
160
10
0
මචං මට කෙල්ලො පස්සෙ ගිහින් ඇති වෙලා බන් තියෙන්නෙ.කොච්චර කලත් කෙල්ලෙක් සෙට් වෙන්නෙම නැ බන්.ඒ ඇය් බන්?
 
ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,983
    3,516
    113
    Pls wear a MASK
    මචං මට කෙල්ලො පස්සෙ ගිහින් ඇති වෙලා බන් තියෙන්නෙ.කොච්චර කලත් කෙල්ලෙක් සෙට් වෙන්නෙම නැ බන්.ඒ ඇය් බන්?

    ඒකනේ දැන් කොල්ලෝ අක්කලා,ඇන්ටිලා පස්සේ යන්නේ.:D:D
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    කෙල්ලෝ පස්සේ යන්න එපා බන්. එහෙම ගියාම උබට හොද කෙල්ලෝ සෙට් වෙන්නේ නෑ. හොද කෙල්ලෝ කොල්ලෝ පස්සේ එනවා. නමුත් උන් එන්නේ stable කොල්ලෝ පස්සේ විතරයි. ඒක නිසා තමන්ගේ තත්වේ හදාගනින් ඊට පස්සේ කෙල්ලෝ උබට නිකම්ම ඇදෙයි.
     
    KOTA MALLI

    Member
    Sep 22, 2017
    160
    10
    0
    කෙල්ලෝ පස්සේ යන්න එපා බන්. එහෙම ගියාම උබට හොද කෙල්ලෝ සෙට් වෙන්නේ නෑ. හොද කෙල්ලෝ කොල්ලෝ පස්සේ එනවා. නමුත් උන් එන්නේ stable කොල්ලෝ පස්සේ විතරයි. ඒක නිසා තමන්ගේ තත්වේ හදාගනින් ඊට පස්සේ කෙල්ලෝ උබට නිකම්ම ඇදෙයි.

    සෑහෙන්න හොද පිලිතුරක්..ටැන්කු
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    මචං මට කෙල්ලො පස්සෙ ගිහින් ඇති වෙලා බන් තියෙන්නෙ.කොච්චර කලත් කෙල්ලෙක් සෙට් වෙන්නෙම නැ බන්.ඒ ඇය් බන්?

    උබ කොට හින්ද වෙන්න ඇති බන් කෙල්ලෝ කැමති උස කොල්ලොන්ට :baffled:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කෙල්ලෝ පස්සේ යන්න එපා බන්. එහෙම ගියාම උබට හොද කෙල්ලෝ සෙට් වෙන්නේ නෑ. හොද කෙල්ලෝ කොල්ලෝ පස්සේ එනවා. නමුත් උන් එන්නේ stable කොල්ලෝ පස්සේ විතරයි. ඒක නිසා තමන්ගේ තත්වේ හදාගනින් ඊට පස්සේ කෙල්ලෝ උබට නිකම්ම ඇදෙයි.

    yep
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,899
    3,235
    113
    මචං මට කෙල්ලො පස්සෙ ගිහින් ඇති වෙලා බන් තියෙන්නෙ.කොච්චර කලත් කෙල්ලෙක් සෙට් වෙන්නෙම නැ බන්.ඒ ඇය් බන්?

    නරකද කොල්ලෙක් ගැනවත් හිතුවොත්