ඇයි බන් කෙල්ලො කකුල් දෙක දිහා බලන්නෙ... බස් එකේ හිටිය කෙල්ලොත් බැලුවා... චැනලින් සෙන්ටර් එකට ගියා... එකේ හිටිය නර්ස් ලා බලනවා... බලල මූන දිහා බලලා හිනා වෙනවා.. තව ටිකෙන් නෝනගෙන් ගුටි කනවා උන්ට හිනා උනා කියලා...
ps.
මගෙ කකුල් කෙල්ලෙක් වගේ ලු කියලා නෝනා කියනවා..ඒ නිසාද දන් නෑ නේද බන්
ps.
මගෙ කකුල් කෙල්ලෙක් වගේ ලු කියලා නෝනා කියනවා..ඒ නිසාද දන් නෑ නේද බන්