⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හතුරා නෙමෙයිනේ බං ග්‍රවුන්ඩ් එක මැදදී තීරණ ගන්නේ.
    මම ඇත්තටම ප්‍රදිපයා ඉන්ජ්ඩ් උනාම හිතුවා ඇති යන්තම් අදවත්
    ඌගේ ඕවර ටික කවර කරගන්නවත් දසුනට දෙයි කියලා
    අපිත් බලන්න ගියා බන්
    දසුනා නිකන් ෆීල්ඩ් කරා විතරයි වැඩක් ගත්තෙ නැහැ
    අඩුගානේ මැද හරියෙන් වත් දෙන්න තිබ්බ බන්
    බලපන් වෙච්ච දේ

    බන්ගලියෝන්ට සැහෙන රිදෙන්න වැදුනා බෝතලුයි පුටු කෑලි
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    dasun weda dammoth thisarayata kelawena nisa ban. :(

    තිසරයට අවුලක් වෙන්නේ නැ.දසුනව දැන් එවන්නේ ලෝ ඕඩර් නෙමෙයිනේ.
    ඌව උඩින් එව්වන්නේ.ඉතින් බැටින් වලින් ඌගෙන් ඕන දේ උනේ නැ.
    මේ සිරිස් එකේම උනේ නැ.ඉන්දියාවේ ශංකර් කාරයා බොලින් වලින් හරි උගේ මිඩියම් පෙස්
    එකෙන් මේ පිච් වල වැඩ දැම්මා.ඇයි ඌට චාන්ස් එකක් දෙන්නේ නැත්තේ?
    දැවෙන පුරස්න මේවා
    :angry:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අපිත් බලන්න ගියා බන්
    දසුනා නිකන් ෆීල්ඩ් කරා විතරයි වැඩක් ගත්තෙ නැහැ
    අඩුගානේ මැද හරියෙන් වත් දෙන්න තිබ්බ බන්
    බලපන් වෙච්ච දේ

    බන්ගලියෝන්ට සැහෙන රිදෙන්න වැදුනා බෝතලුයි පුටු කෑලි

    අපිට බොලින් ඔප්ෂන් තියෙද්දී ඇයි එහෙම කරන්නේ කියලා හිතාගන්න බැ.
    යකෝ ඉන්දියාව 2016 සෙමියේ කොලිට දෙනවා.ඌ විකට් එකකුත් ගන්නවා.
    අන්තිමේ කොලිටමයි ගහලා ඉවර කරන්නේ.එක වෙනම කතාවක් :P
    ඒත් අපේ උන්ට ඒ තරම්වත් රිසක් එකක් ගන්න කන්ෆිඩන්ස් නැද්ද?
    නැත්නම් මොලේ නැද්ද?
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    wtf all these pages to be report

    29313465_1633978969990149_5692454314580767463_n.jpg

    Troll Cricket BD ;-)
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,660
    2,768
    113
    colombo
    kari bangla karayo balapan hathara wate spam karanawa tw wala

    Rafi Rahman
    @RafiRah76472387
    3m3 minutes ago
    More
    Replying to @SrBachchan
    Sri Lankan fans attacked Bangladesh Dressing room after the match #SLvsBan
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    කතා කරලා වැඩක් නෑ. එක අතකින් හොද පාඩම් අපේ සුත්තලාටත්.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    අපිත් බලන්න ගියා බන්
    දසුනා නිකන් ෆීල්ඩ් කරා විතරයි වැඩක් ගත්තෙ නැහැ
    අඩුගානේ මැද හරියෙන් වත් දෙන්න තිබ්බ බන්
    බලපන් වෙච්ච දේ

    බන්ගලියෝන්ට සැහෙන රිදෙන්න වැදුනා බෝතලුයි පුටු කෑලි

    me scene eka mokakda?
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    Nuwan Pradeep
    Chameera
    Isuru Udanala hamadaama gahanawa hamadama ochcharaine. Ithin unwa wenas wenne nathnam ithin ohoma wenna one.

    Ow bn wena un tikak hadala ganna ona. Mun kochchara kalayak hitiyada, nikam pace eka witharai ekath hariyata ne. Isuru Udanayage oya mukuth ne 90kph slower ball ekak thiyanawa, e wage montissori athal walin wicket ganna be dn mkada uo mid 120s ball karanne dn :P Chameeraya nam mama hithuwa meeta wada deyak karayi kiyala series eke. Bowling set ekama wenas karanna ona hari nam aluth un tika denekta chance deela. Nethnm oya inna un wedak ne ekekwath. :angry: Prashne thiyenne world cup eka lan karala owa karaganna puluwan wei da kiyala. Vishwa Fernando wage ekek demma nam pace + swing + left arm option ekak enawa. Thawa honda paceman la dennek hadala gaththa nam hari honda swing bowler kenek ekka (Lakmal inna eke swing bowler issue eka lokuwata prashnayaka wena ekak ne ) :yes: Pradeep karaya nam hariyanne ne kiri meti wage bowling thiyenne
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    2000 පස්සෙ ලංකාවෙ ඉපදිච්ච පොන්නයො ටික උඩ පැනගෙන බන්ගලියන්ට සපෝට් කලා අහන්න තියෙන්නෙ ඔබට සතුටුයිද දැන් කියල තමා :lol:
     
    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    එළකිරි කොල්ලෙක්;22971918 said:
    Ow bn wena un tikak hadala ganna ona. Mun kochchara kalayak hitiyada, nikam pace eka witharai ekath hariyata ne. Isuru Udanayage oya mukuth ne 90kph slower ball ekak thiyanawa, e wage montissori athal walin wicket ganna be dn mkada uo mid 120s ball karanne dn :P Chameeraya nam mama hithuwa meeta wada deyak karayi kiyala series eke. Bowling set ekama wenas karanna ona hari nam aluth un tika denekta chance deela. Nethnm oya inna un wedak ne ekekwath. :angry: Prashne thiyenne world cup eka lan karala owa karaganna puluwan wei da kiyala. Vishwa Fernando wage ekek demma nam pace + swing + left arm option ekak enawa. Thawa honda paceman la dennek hadala gaththa nam hari honda swing bowler kenek ekka (Lakmal inna eke swing bowler issue eka lokuwata prashnayaka wena ekak ne ) :yes: Pradeep karaya nam hariyanne ne kiri meti wage bowling thiyenne
    lakmal gana mokada hithanne?:P
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    කුඩු කරලා නෙවේ උන් සතුට සමරන්න ගිහින් දඟලල කඩාගෙනලු නේද :oo:

    ශේප් වෙන්න කියනන්ව ඇත්තේ සතුට සමරන කියලා ඕකුන් යගුලිය විසි කරලද ඇතුලේ :lol:
     
    • Like
    Reactions: skymicro