Smith giyapu eka nam paadui. Wokes ge shoulder eka dislocate wela tiyenne. Uuth bat karai oni unothshudda ukai da![]()
8iSmith giyapu eka nam paadui. Wokes ge shoulder eka dislocate wela tiyenne. Uuth bat karai oni unoth
Ow ban. Siraj karayata kochchara kamati nati unath uu test match 5ma hodata bowl kala. Maru match eka. Great setiesmaru match eka
Shik yakuu
------ Post added on Aug 4, 2025 at 4:29 PM
සනා පොර මට නම් අරවින්දට වැඩිය . .Sanath nam mara cricketer kenek![]()
Sanath nisa thama mamath cricket pissuwen wage balanna patan gaththe.සනා පොර මට නම් අරවින්දට වැඩිය . .
අරවින්ද ටිකක් overrated මටනම් . පොර talented වෙන්න ඇති . performance නම් පට්ට inconsistent .Sanath nisa thama mamath cricket pissuwen wage balanna patan gaththe.
Aravinda thama best batsman mata nam. Sanath thama supirima all rounder.
wellawa captain karana eka nan maru.damma indala lasthi karana eka hondaiඅරවින්ද ටිකක් overrated මටනම් . පොර talented වෙන්න ඇති . performance නම් පට්ට inconsistent .
96-97 විතරයි හරියට ගැහුවේ . .
WC වලත් 96 විතරයි . ඉතුරු 4ම වැඩක් නෑ . match winning knock එකක් වත් නෑ .
සනා එහෙම නෙවෙයි . සනා බෝල්ර් කෙනෙක් විදියට ඇවිත් පස්සේ බැටින් වලින් උඩටම ගියා . . 99න් වගේ පස්සේ හොදටම කරා . කැප්ටන් විදියටත් මැච් දින්නා .
![]()
------ Post added on Aug 5, 2025 at 4:54 PM

මේ ත්රෙඩ් එකම පාවිච්චි කරමු
match ekata kelinma danawalu (Uwa boruwata mahansi karan nathuwa)Avishka na neda?