Bangladesh tour of Sri Lanka 2025 🦁🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    67,004
    165,928
    113
    එකමත් එක රටක
    මෙන්න මූ ව හදල ගන්න ඕනේ T20 No 4ට .
    හොද පාරවල් තියනව .. ඕන වෙලාවට single rotate කරන්න පුලුවන් .
    ඕන වෙලාවක ground එක clear කරන්න පුලුවන් වැඩිය මහන්සි නැතුව . .

    මේකේ බෝල 60ට විතර 50 ගහල , 80ට වගේ 100 ගහනව . .

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,016
    4,646
    113
    Sri Lanka
    මෙන්න මූ ව හදල ගන්න ඕනේ T20 No 4ට .
    හොද පාරවල් තියනව .. ඕන වෙලාවට single rotate කරන්න පුලුවන් .
    ඕන වෙලාවක ground එක clear කරන්න පුලුවන් වැඩිය මහන්සි නැතුව . .

    මේකේ බෝල 60ට විතර 50 ගහල , 80ට වගේ 100 ගහනව . .

    Adath 70k gahuwa. Bola 34ta lakunu 38i gahala hitiye. Iwara weddi bola 52ta lakunu 70k gahala.
     
    • Like
    Reactions: Asmodeus and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,004
    165,928
    113
    එකමත් එක රටක
    vishenwath hadala gnda one :yes:
    ඌ ටිකක් මහතයි නේද . වයස තාම 20ක් වගේ ..මුන්ව දුවවන්න ඕනේ

    Adath 70k gahuwa. Bola 34ta lakunu 38i gahala hitiye. Iwara weddi bola 52ta lakunu 70k gahala.
    ඒත් ඌ අන්තිම වෙනකන් හිටිය වැඩි . තව ටිකක් කලින් හයියෙන් ගැහුවනම් , 85ක් විතර ගහන්න තිබ්බ
    ------ Post added on Aug 8, 2025 at 4:03 PM
     
    • Like
    Reactions: Batfleck

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,693
    1
    10,990
    113
    ඌ ටිකක් මහතයි නේද . වයස තාම 20ක් වගේ ..මුන්ව දුවවන්න ඕනේ

    ඒත් ඌ අන්තිම වෙනකන් හිටිය වැඩි . තව ටිකක් කලින් හයියෙන් ගැහුවනම් , 85ක් විතර ගහන්න තිබ්බ
    ------ Post added on Aug 8, 2025 at 4:03 PM
    wadak na munge fitness gana nan katha karala.shirt ekata buriya penawa mariyana agade wage :dull:
     
    • Haha
    Reactions: Batfleck

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,004
    165,928
    113
    එකමත් එක රටක
    මූ ඇයි මෙහෙම bat කරන්නේ ?

    EDxpLNH.jpg

    J7pIlCb.png

    ------ Post added on Aug 11, 2025 at 4:32 PM