ලඟදි ලැප් එකකුයි ෆෝන් එකකුයි ගන්නව (ගන්නව නෙවෙයි මට ලැබෙන්න තියනව නෑදෑයෙක් ගෙන්
)
Lap එක 1 LKS වගෙ තමයි උපරිම... ලොකු ලොකු ඒව ගන්න සල්ලි නෑ.... i3 නම් එපා.... 1 ට අඩු නම් තමයි වඩා හොද.. 1 කුත් අමාරුයි වගේ .. වෙන කෙනෙක්ගෙ සල්ලිනෙ.. හොදම ඒව ඉල්ලන්න බෑනෙ....
asus එකකට තමයි මන් කැමති..
ෆෝන් එකකුත් ලැබෙන්න තියනව 50k හෝ ඊ ට අඩු වෙන්න ඕනි.. 5s තමයි ආස... apple
asus ගන්න හොද ලැප් එකකුයි , ඔය ෆෝන් එක එපා නම් ගන්න හොද ෆෝන් එකකුයි කියපන්කො...

)Lap එක 1 LKS වගෙ තමයි උපරිම... ලොකු ලොකු ඒව ගන්න සල්ලි නෑ.... i3 නම් එපා.... 1 ට අඩු නම් තමයි වඩා හොද.. 1 කුත් අමාරුයි වගේ .. වෙන කෙනෙක්ගෙ සල්ලිනෙ.. හොදම ඒව ඉල්ලන්න බෑනෙ....
asus එකකට තමයි මන් කැමති..
ෆෝන් එකකුත් ලැබෙන්න තියනව 50k හෝ ඊ ට අඩු වෙන්න ඕනි.. 5s තමයි ආස... apple

asus ගන්න හොද ලැප් එකකුයි , ඔය ෆෝන් එක එපා නම් ගන්න හොද ෆෝන් එකකුයි කියපන්කො...

Last edited: