Takas.lk hondaida banz??

Fernando100

Active member
  • Feb 7, 2015
    413
    84
    43
    මාත් බඩු ගොඩක් ගත්ත. ගොඩක් ඒව මට නෙමේ යාලුවන්ට.
    මන් ගත්ත ටීවී එක ඒව අවුල් උනේ නැහැතාම.
    ඒත් යාලුවො 02 ක්ට ගත්ත HTC e9+ දෙකකටම කෙල උනා.. බැටරි කේස් රීස්ටාට් වෙනව... වොරන්ටි දීල හදාගත්ත උනත් එහෙමමයි...
    හොදම කෙලිය උනේ සෝනි 48" ටීවී එකක් අරන් යාලුවෙක්ට. ඌ ඒක ගත්තෙ 117000 කට විතර. අරන් මාස 8ක් යන්න කලින් රූප නැහැ සද්දෙ විතරයි. වොරන්ටි මාස 6 ට දාල තිබුනෙ. ඒක හදන්න ගෙනිච්චාම සින්ගර් බඩු හදන තැනකට උන් බාර අරගෙනවත් නැහැ හදන්න බැහැකියල.
    තව ආතල් කෝටියයි කියන්නගියොත්. උබලත් ගන්නවනම් හිතල බලපල්ල. ගන්නම ඕනනම් වොරන්ටි වැඩි කාලයක් දාල ගනිල්ල.
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    479
    83
    ║█║™ - තමා
    Machan.. Takas.lk eken phone ekak ganna baluwe . Umbalage experience eka kohamada me site eke ???

    ungen man tika kalekata kalin laptop dekak gaththa thama nan kisi awulak une na :)

    unge warannty hoday podi fault ekak thibbath replacement ekak denawa danna widiyata ( yaluwek gatta samsung phone ekaka sound awulak thibila replacement ekak deela thibba )
     

    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    sahajeewanayata baada wena nisa mukuth kiyanne na. If you know what I mean :P

    Shehan jayawardana Catholic. ඔහොම බැලුවොත් ලංකාවෙන් කිසිම බඩුවක් ගන්න වෙන්නෙ නෑ :lol::lol: