Japan N5 Exam ලියපු අය එන්න

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    Japan N5 Exam ලියපු අය එන්න

    මේ N5 Exam එක පාස් උන අය කවුද ඉන්නේ ..මේක අමාරුයිද ? ..මේක ගැන විස්තර ටිකක් කියන්න පුලුවන්ද ..

    මොන වගේ දේවල් ද සාමාන්යෙන් අහන්නේ කියලා ?
     
    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    math meatike hoyanawa machan... JLPT N5 July 1st akata ... Application danna inne labana mase...

    Mehemai... ubata basic danumak tiyenwada ? class akakata yanawada ?

    Mulima "Hiragana/Katakana" hodiya igana ganda ona... godakma Hiragana. Tawa Kanji. Test akata papers 3k tiyenawa man danna widiyata. Reading,Listening,Grammer and vocabulary owa tama balanne...

    Liyapu un innawa nam wistara tikak dapalla..
     
    • Like
    Reactions: ACHIK
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    Hiragana/kathakana hodi 2 oni (ekenuth hiragana 1000%) :yes: Kanji 103 thiyenawa JLPT exam ekata(kanji kiyanne chinese walin apu රූපාක්ශර walata. JLPT N5 eka 1400 liyanawa eken 46% pass wenne.(wada kaloth unanduwen gamek na) Dan admission danna puluwan mn hithanne :)
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඕකේ levels ඔක්කොම ලංකාවේ ඉඳන් කරන්ඩ පුළුවන් ද?
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    math meatike hoyanawa machan... JLPT N5 July 1st akata ... Application danna inne labana mase...

    Mehemai... ubata basic danumak tiyenwada ? class akakata yanawada ?

    Mulima "Hiragana/Katakana" hodiya igana ganda ona... godakma Hiragana. Tawa Kanji. Test akata papers 3k tiyenawa man danna widiyata. Reading,Listening,Grammer and vocabulary owa tama balanne...

    Liyapu un innawa nam wistara tikak dapalla..

    උබ මේ පාර ලියනවද බං ..අප්‍රේල් 02 ට කලින් Apply කරන්න ඕනේ ලු නේද ?..

    මම නම් ලබන සදුදා යනවා Apply කරන්න .

    මම දැන් පන්තියකට යනවා බන් .අපිට හිරගන and කතකනා හෝඩි කරලා ඉවරයි ..

    exam එකේදී අපිට ලියන්න මුකුත් නැ ලු ..උත්තර 4 ක් තියෙනවලු හරි උත්තරේ ට අදාල බෝලේ පාට කරන්නලු තියෙන්නේ ..
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    Hiragana/kathakana hodi 2 oni (ekenuth hiragana 1000%) :yes: Kanji 103 thiyenawa JLPT exam ekata(kanji kiyanne chinese walin apu රූපාක්ශර walata. JLPT N5 eka 1400 liyanawa eken 46% pass wenne.(wada kaloth unanduwen gamek na) Dan admission danna puluwan mn hithanne :)

    තැන්ක්ස් සහෝ :)

    මමත් මේ පාර ලියනවා ..:)
     
    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    උබ මේ පාර ලියනවද බං ..අප්‍රේල් 02 ට කලින් Apply කරන්න ඕනේ ලු නේද ?..

    මම නම් ලබන සදුදා යනවා Apply කරන්න .

    මම දැන් පන්තියකට යනවා බන් .අපිට හිරගන and කතකනා හෝඩි කරලා ඉවරයි ..

    exam එකේදී අපිට ලියන්න මුකුත් නැ ලු ..උත්තර 4 ක් තියෙනවලු හරි උත්තරේ ට අදාල බෝලේ පාට කරන්නලු තියෙන්නේ ..

    appa ahemada.. man meaka dakka http://jlpt.techseized.net/ bn online regestration scne akak...

    gihilama karanda wei wage ahenam
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ලෙවල් 1 එකනම් දන්නේ නැ ..ලෙවල් ..5.4.3.2 . වෙනකම් මෙහෙ කරපු අය දැකලා තියෙනවා ..
    Thanks!
    Exam centers තියෙන්නේ කොහෙද?
     
    • Like
    Reactions: Prime HD

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    japanese igena ganna class ekak one nam kianna. man set karala dennam dehiwala hoda lecturer kenek innawa. individual or group puluwan
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,355
    479
    83
    Nittambuwa
    මේ N5 Exam එක පාස් උන අය කවුද ඉන්නේ ..මේක අමාරුයිද ? ..මේක ගැන විස්තර ටිකක් කියන්න පුලුවන්ද ..

    මොන වගේ දේවල් ද සාමාන්යෙන් අහන්නේ කියලා ?

    machan mama liwwa...Listning Grammer and kanji paper ekak denawa..hama ekakatama average 25 marks walin ihalata marks ganna oni..ekak hari adu unoth fail.exam fee eka 4500/- jayawardhana center eke NAT walata register wenna puluwan.Once in a 2 months exam tiyanawa..tawa wistara oninam kiyapan:cool: