gbp/jpy gana mokada hithanne?Money Management ekak natiwa d trade karane ?
gbp/jpy gana mokada hithanne?Money Management ekak natiwa d trade karane ?
thama demo ban, stop loss godak pahalin damme meka kadan giya ban, hoda ekak dannawanam kiyapanko![]()
simple ma theory eka tama, tamange account eken 2% risk karana , example -account balance eka 1000$ k nam oya trade ekak danmoth 20$ loss wenne , ekata anuwa tama lot size eka cal karala danne...
30M kadagena giya 14k kelo gaththa 0.02 dala![]()


mata nam intraday hariyanne na ban...
daily chart karapan. at least 4h karapan.
noise eka adui. s/r level wala power eka wadi![]()



ලංකාවේ බැන්කුවකින්නම් දැම්මේ දන්න විදියට බෑන්ක් මැනේජ ලගදීම උබව බයකරලා උබේ ඇටදෙකෙන් එල්ලයි
මේ රම්ය දිවයිනේ උබලට අපිට සූදුව තහනං


huta!!puluwan namuth oka echchara hoda wedak nemei ban.. mehe forex karanna beh kiyala thama act eke tiyenne..
solution
uba neteller acc ekak hadapan.. hadala eken podi ganak dapan brokerta near 10$ wage. eeta passe ubage withdraw process eka widiyata neteller active wenawa.
lankawe huta pata mukuth broketa kiyanna epa..


ඔව් මට තියෙනවා .. දැන් බැරිද?මම නම් ගොඩක් කල් මචං හදලා.. අවුරුදු 4-5ක වැඩි මම හිතන්නේ.. දැන් මාස්ටර් කාඩ් එක තමා උන් දෙන්නේ නැත්තේ... අපේ බය්යලා අකවුන්ට් හදලා කාඩ් ගෙන්න ගෙන්න ගත්තා නෙහ් ගමේ උන්ට පෙන්නන්න උන්ට මාස්ටර් කාඩ් එකක් තියෙනවා කියලා.. නෙටෙලර් එකෙන් පස්සේ නැවැත්තුවා බන් මුන් සතයක් වත් නැති අකවුන්ට් වලට කාඩ් ගෙන්නපු නිසා..
![]()




neteller eken card ekakuth gennaganna puluwan neda?
ela ela thanks machn...ubata wadi wadiyan labenna ona![]()

mam danna taramin more than one year wenawa NET+ neteller master card eka stop karala apita..![]()


mung me purse eke daagena inna master card order karanwa neh ban ekai case eka.. aparade hebei neteller NET+ master card eka stop wechcha eka nama.. 

machan card eken kelinma salli ganna puluwanda ATM eken![]()
ahana question eka mata clear madi..
net+ card eken ganna puluwanda kiyalada ahanne? ow atm eken ganna puluwan... but dan net+ card eka srilanka walata ewanne neh ban..
ah ok ban. eka thama ahuwe.
account balance eka kochchara thibbath ewanne nadda ban

ilagata nawaththanne payonner master card eka..mung me purse eke daagena inna master card order karanwa neh ban ekai case eka.. aparade hebei neteller NET+ master card eka stop wechcha eka nama..
![]()
ඒ දවස්වල ඉදලම ලංකාවේ ෆොරෙක්ස් සයිට් ගයිඩ් කලේ NE+ කාඩ් එක ගන්න කියලා. අපේ උන්ට ඉතිං දෙමළ පත්තරෙත් ඕන සීන් එකක්නේ තියෙන්නේ.. සදා ළිඳේ තමයි.......
මට ලොකු ප්රශ්නටිකක් තියෙනවා බං. පස්සේ උබෙන් අහන්නං. දැනට කියපන් බෑ බෑ කිව්වට E වොලට් වල ඇක්ටිවිටිස් ඉන්කම් ටැක්ස් කාරයොන්ට හොරෙන්හරි බලන්න පුලුවන්ද??? උබ ටැක්ස් ගෙවනවද? හොයන් ඇවිත් නැද්ද???


huta, mama credit card eken damme ban, dan ganna wenneth bank ekatama thamaiලංකාවේ බැන්කුවකින්නම් දැම්මේ දන්න විදියට බෑන්ක් මැනේජ ලගදීම උබව බයකරලා උබේ ඇටදෙකෙන් එල්ලයි
මේ රම්ය දිවයිනේ උබලට අපිට සූදුව තහනං
moko korannehuta, mama credit card eken damme ban, dan ganna wenneth bank ekatama thamaimoko koranne

ela ela echchara nam na banwire transfer da set wenne...
laksha 1.50 pannanne naththam awulak wena ekak naha ban![]()

awula neh.. digata digata ganna epa.. online wallet ekak use karanna.. trust buyers sellers inna fb grup ekak set kara ganna lankawe.. like lasage fb group eka wage.. owage innawa dollar buy karana aya.. unta sell karala rupiyal kara ganna..ela ela echchara nam na ban![]()



