Forex ලාබ පාඩු

marsi_pala

Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    thama demo ban, stop loss godak pahalin damme meka kadan giya ban, hoda ekak dannawanam kiyapanko:sorry::sorry:

    simple ma theory eka tama, tamange account eken 2% risk karana , example -account balance eka 1000$ k nam oya trade ekak danmoth 20$ loss wenne , ekata anuwa tama lot size eka cal karala danne...
     
    • Like
    Reactions: Mr Dilshan

    smakthat

    Active member
  • Dec 12, 2008
    437
    94
    43
    ලංකාවේ බැන්කුවකින්නම් දැම්මේ දන්න විදියට බෑන්ක් මැනේජ ලගදීම උබව බයකරලා උබේ ඇටදෙකෙන් එල්ලයි :sorry::sorry:
    මේ රම්‍ය දිවයිනේ උබලට අපිට සූදුව තහනං :eek::eek:

    Ahhhaaa:shocked::shocked::shocked: huta!!
     

    smakthat

    Active member
  • Dec 12, 2008
    437
    94
    43
    puluwan namuth oka echchara hoda wedak nemei ban.. mehe forex karanna beh kiyala thama act eke tiyenne..


    solution

    uba neteller acc ekak hadapan.. hadala eken podi ganak dapan brokerta near 10$ wage. eeta passe ubage withdraw process eka widiyata neteller active wenawa.

    lankawe huta pata mukuth broketa kiyanna epa..

    neteller eken card ekakuth gennaganna puluwan neda?

    ela ela thanks machn...ubata wadi wadiyan labenna ona :yes::yes:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    ඔව් මට තියෙනවා .. දැන් බැරිද? :baffled::baffled: මම නම් ගොඩක් කල් මචං හදලා.. අවුරුදු 4-5ක වැඩි මම හිතන්නේ.. දැන් මාස්ටර් කාඩ් එක තමා උන් දෙන්නේ නැත්තේ... අපේ බය්යලා අකවුන්ට් හදලා කාඩ් ගෙන්න ගෙන්න ගත්තා නෙහ් ගමේ උන්ට පෙන්නන්න උන්ට මාස්ටර් කාඩ් එකක් තියෙනවා කියලා.. නෙටෙලර් එකෙන් පස්සේ නැවැත්තුවා බන් මුන් සතයක් වත් නැති අකවුන්ට් වලට කාඩ් ගෙන්නපු නිසා..:lol:
    :eek::eek::rofl::lol:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    machan card eken kelinma salli ganna puluwanda ATM eken:)

    ahana question eka mata clear madi..

    net+ card eken ganna puluwanda kiyalada ahanne? ow atm eken ganna puluwan... but dan net+ card eka srilanka walata ewanne neh ban..
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    ahana question eka mata clear madi..

    net+ card eken ganna puluwanda kiyalada ahanne? ow atm eken ganna puluwan... but dan net+ card eka srilanka walata ewanne neh ban..

    ah ok ban. eka thama ahuwe.
    account balance eka kochchara thibbath ewanne nadda ban
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ilagata nawaththanne payonner master card eka.. :sorry::sorry: mung me purse eke daagena inna master card order karanwa neh ban ekai case eka.. aparade hebei neteller NET+ master card eka stop wechcha eka nama.. :dull::dull:

    ඒ දවස්වල ඉදලම ලංකාවේ ෆොරෙක්ස් සයිට් ගයිඩ් කලේ NE+ කාඩ් එක ගන්න කියලා. අපේ උන්ට ඉතිං දෙමළ පත්තරෙත් ඕන සීන් එකක්නේ තියෙන්නේ.. සදා ළිඳේ තමයි.......

    මට ලොකු ප්‍රශ්නටිකක් තියෙනවා බං. පස්සේ උබෙන් අහන්නං. දැනට කියපන් බෑ බෑ කිව්වට E වොලට් වල ඇක්ටිවිටිස් ඉන්කම් ටැක්ස් කාරයොන්ට හොරෙන්හරි බලන්න පුලුවන්ද??? උබ ටැක්ස් ගෙවනවද? හොයන් ඇවිත් නැද්ද???
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ඒ දවස්වල ඉදලම ලංකාවේ ෆොරෙක්ස් සයිට් ගයිඩ් කලේ NE+ කාඩ් එක ගන්න කියලා. අපේ උන්ට ඉතිං දෙමළ පත්තරෙත් ඕන සීන් එකක්නේ තියෙන්නේ.. සදා ළිඳේ තමයි.......

    මට ලොකු ප්‍රශ්නටිකක් තියෙනවා බං. පස්සේ උබෙන් අහන්නං. දැනට කියපන් බෑ බෑ කිව්වට E වොලට් වල ඇක්ටිවිටිස් ඉන්කම් ටැක්ස් කාරයොන්ට හොරෙන්හරි බලන්න පුලුවන්ද??? උබ ටැක්ස් ගෙවනවද? හොයන් ඇවිත් නැද්ද???

    01. mam tax gewanna taran loku dial ekak nemei..

    02. mostly mam dolllar buyerslata sell karala danawa.. safety first:baffled::rofl:

    03. mam ahala thiyenne nam online wallet monitor wenne neh kiyala tama ban.. but dan withdraw wenne ez cash haraha neh .. eka nisa tracking ekak athi ban. ezcash run wenne direct mobile number ekakata nisa.. issara nam atm ekata card eka ebuwa salli gaththa.. :dull:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    ලංකාවේ බැන්කුවකින්නම් දැම්මේ දන්න විදියට බෑන්ක් මැනේජ ලගදීම උබව බයකරලා උබේ ඇටදෙකෙන් එල්ලයි :sorry::sorry:
    මේ රම්‍ය දිවයිනේ උබලට අපිට සූදුව තහනං :eek::eek:
    huta, mama credit card eken damme ban, dan ganna wenneth bank ekatama thamai :baffled: moko koranne
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ela ela echchara nam na ban :D
    awula neh.. digata digata ganna epa.. online wallet ekak use karanna.. trust buyers sellers inna fb grup ekak set kara ganna lankawe.. like lasage fb group eka wage.. owage innawa dollar buy karana aya.. unta sell karala rupiyal kara ganna..

    horu innawa eka nisa hoyala balala deepan dollars.. nettam methana thread ekak wetei dollar aran salli denne neh ban kiyala.. :baffled::rofl:

    paypal walin ganna puluwan nam wada hodai.. paypal brokers la innawa ban godak.. eka eka widi thiyenawa itin.. ubage oluwa weda karana speed ekata thama ewa meter wenne.. :D:yes: