මහාචාර්යවරයා හා සිසුවිය අතර අනියම් සම්බන

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,188
    36,193
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මූ ගැන news නම් ඇවිත් තිබුන පොඩි කෙල්ලො ගොඩක්ම මුගෙ students ල සෙට් කරගෙන ආතල් ගන්නව කියල.. ඒ දවස් වල හිතුවෙ ඒව බොරු කියල බන්.. මූ පෙන්නගෙන ඉන්නෙ හෙන ආගමික චරිතයක් කියලනෙ.. මූව tv channel වලින් හෙනට උඩ දාගෙනනෙ ඉන්නෙ.. :yes:

    අඩේ....
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,720
    22,398
    113
    Gotland
    දැන් අර Jrp සුරියප්පෙරුම කියන හාදය පේන්න නෑ නේද හසන්ත
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,720
    22,398
    113
    Gotland
    Oya bana kiyagena inna unge heti ohoma thamai ban. Gon harak okunta rewatenawa.
    Thawa set ekak okunge passen yanawa dena denama athal ganna

    අපෝ බණ කියන උන් ඔක්කොම රට කපටි වේසිගෙ පුතාල (ගනයෝ, ගිහියෝ)

    කාලයක් පිටිදුවේ සමන්ත බඩ්ඩ
    උඩුවේ කාරයා
    දැන් අලුත් උන් 2ක් ද කොහෙද ෆීල්ඩ් එකට බැහැල
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,188
    36,193
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපෝ බණ කියන උන් ඔක්කොම රට කපටි වේසිගෙ පුතාල (ගනයෝ, ගිහියෝ)

    කාලයක් පිටිදුවේ සමන්ත බඩ්ඩ
    උඩුවේ කාරයා
    දැන් අලුත් උන් 2ක් ද කොහෙද ෆීල්ඩ් එකට බැහැල

    true machan
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Miniha gena oya story eka godaak kalekata kalin indala ahala tiyenawa. Eith me article eka wage ketha, uge jaraa weda sudda karanna liyapu ekak nan dekalama nehe. Pissu yakek, loketa boruwa karanne.
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    අත්තනායකට කවදද මචං කඩවසම් පෙනුමක් තිබ්බෙ? මොන පරයෙක්ද මේ ආටිකල් එක ලියල තියෙන්නේ. මුගේ ජරා වැඩ සුද්ද කරන්න ලියපු ඒ වගේම ජරා යකෙක් වෙන්න ඇති.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,188
    36,193
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අත්තනායකට කවදද මචං කඩවසම් පෙනුමක් තිබ්බෙ? මොන පරයෙක්ද මේ ආටිකල් එක ලියල තියෙන්නේ. මුගේ ජරා වැඩ සුද්ද කරන්න ලියපු ඒ වගේම ජරා යකෙක් වෙන්න ඇති.

    ඔව් බන්... මූ හෙන බඩු කාරයෙක්නෙ.. දැක්කනෙ කොල්ලො දාපු විස්තර ටික
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ලොල් කියවන්න කම්මැලි 90% ඕව ලියන කියන උන් අතින් දාල erotic කතා වගේ ලියන්නේ
    කොහොම හරි academic staff එකේ කෙනෙක් ළමයෙක් එක්ක affair එකක් තින එක illegal(ආයතන නීති වලට අනුව) නැද්ද. ඕන ඒවට නීති නැහැ ලංකාවේ.
    හොඳට මතකයි TV එකේ උද්ගෝෂණයක් පෙන්නුවා තමන්ගේ වයසේ ගෑනු දා ගන්න බැරි පොන්නයෙක් ඉස්කෝලෙක උගන්නන 16+ වෙන ළමයෙක් එක්ක ඉඳල මාට්ටු වෙලා උව කෙල්ලට 16+ & බලහත්කාර කමක් වෙලා නැහැ කියල නිදහස් කරල. ඌ ඊට පස්සේ ඒ ඉස්කෝලේ උගන්නවත් කියල අස් කරලවත් නැහැ . ඕන දේවල් වලට ආයතන නීති නැහැ ලංකාවේ.