ගන්ඩ හොඳ ෆෑන් එකක් කියන්ඩකෝ...

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,144
    113
    ගන්ඩ හොඳ ෆෑන් එකක් කියන්ඩකෝ...

    අඩෝ ගන්ඩ හොඳ ෆෑන් එකක් කියන්ඩකෝ, ceiling fan වලට මාර විදිහට කරන්ට් එක යනවනේ බන්,මේ ටිකේ ගිනි රස්නෙයි, ඒ මදිවට ඒ මගුල් වල හුලන් එන්නෙත් නෑ කොලොටියට. :growl:

    current එක අඩුවෙන් යන ගානත් ශේප් පොඩි ෆෑන් එකක් කියන්ඩකෝ ගන්ඩ.. :)

    ස්තූතියි!!!
     
    • Like
    Reactions: chathuranirmal

    adrs

    Active member
  • Dec 24, 2007
    117
    24
    28
    MYOB
    Innovex is also good. By damro.

    Arpico fans are also now available. Mudt be cheap and durable. I haven't used thought.

    අඩෝ ගන්ඩ හොඳ ෆෑන් එකක් කියන්ඩකෝ, ceiling fan වලට මාර විදිහට කරන්ට් එක යනවනේ බන්,මේ ටිකේ ගිනි රස්නෙයි, ඒ මදිවට ඒ මගුල් වල හුලන් එන්නෙත් නෑ කොලොටියට. :growl:

    current එක අඩුවෙන් යන ගානත් ශේප් පොඩි ෆෑන් එකක් කියන්ඩකෝ ගන්ඩ.. :)

    ස්තූතියි!!!
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    https://www.singersl.com/products/index.asp?PC=air_coolers&isSeachType=SearchProducts
    SYM_SYM-HIC-26I-01_zoom.jpg

    සල්ලි තියෙයි නම් මේක ගනින් බන්. අවුලකට කියලා තියෙන්නෙ සද්දේ ටිකක් වැඩියි. Speed level 3ක් තියනවා. අඩුම level එකට දැම්මම එච්චරම අවුලක් නෑ. මේදවස් වල මේකේ පිහිටෙන් තමයි ආතල් ඒකේ ඉන්නෙ. water cooling තියන නිසා හම වෙලෙන්නෙනෑ. Water cooling එපා නම් ඒකoff කරන්නත් පුලුවන්. මම පාවිච්චි කරන නිසයි මේක හොදයි කියන්නෙ. නිකන් ෆෑන් එකකත වඩා මේක හොදයි.
     
    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45

    current bila kohomada machan ..?
     
    Black_CATs

    Junior member
  • Mar 19, 2016
    202
    17
    18
    chathuranirmal:22987391 said:
    https://www.singersl.com/products/index.asp?PC=air_coolers&isSeachType=SearchProducts
    SYM_SYM-HIC-26I-01_zoom.jpg

    සල්ලි තියෙයි නම් මේක ගනින් බන්. අවුලකට කියලා තියෙන්නෙ සද්දේ ටිකක් වැඩියි. Speed level 3ක් තියනවා. අඩුම level එකට දැම්මම එච්චරම අවුලක් නෑ. මේදවස් වල මේකේ පිහිටෙන් තමයි ආතල් ඒකේ ඉන්නෙ. water cooling තියන නිසා හම වෙලෙන්නෙනෑ. Water cooling එපා නම් ඒකoff කරන්නත් පුලුවන්. මම පාවිච්චි කරන නිසයි මේක හොදයි කියන්නෙ. නිකන් ෆෑන් එකකත වඩා මේක හොදයි.
    Mcn gdak aya kynwane awriddak dekak yankta oka leda denwa kyala. Uba kochchra kal use kranwada dan?
     
    Winulee

    Active member
  • Mar 18, 2017
    92
    26
    28
    ජැනේලෙ ඇං බුදියපං

    ඊට පස්සේ ජනේලෙන් නයෙක් /පොලගෙක්/ගොනුස්සෙක්/පැත්තායෙක්/මීයෙක්/කොළ දිවියෙක්/ උගුඩුවෙක්/උරුලාවෙක්/ඉත්තාවෙක් හෝ ග්‍රීස් යකෙක් රිංගුවා මොකද කරන්නේ කියල ත්‍රෙඩ් එකක් දාන්න වේවිද දන්නේ නෑ.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Mcn gdak aya kynwane awriddak dekak yankta oka leda denwa kyala. Uba kochchra kal use kranwada dan?

    2 years.
    පිටි පස්සෙ තියන ඩස්ට් කප් එක මාසෙකට දෙකකට සැරයවත් ගලවලා දූවිලි පිහිදාන්න ඕනි. water cooling වැඩකරනකොට 1/4 වත් වතුර තියෙන්න ඕනි. හොදට කරන්ට් සප්ලයි එක තියෙන්න ඕනි. මල්ටි ෂොකට් ගහලා තව ඒවට කරන්ට් එක දෙන්න හොද නෑ. මේ ගැන සැලකිලිමත් උනොත් මේකේ අවුලක් එන්නෙ නෑ. මේකේ ලොකු අවුලක් ආවොත් එන්නෙ මොටරේ . මෝටරේ අවුලක් ආවොත් singer service center එකකට ගිහින් හදා ගන්න පුලුවන්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඊට පස්සේ ජනේලෙන් නයෙක් /පොලගෙක්/ගොනුස්සෙක්/පැත්තායෙක්/මීයෙක්/කොළ දිවියෙක්/ උගුඩුවෙක්/උරුලාවෙක්/ඉත්තාවෙක් හෝ ග්‍රීස් යකෙක් රිංගුවා මොකද කරන්නේ කියල ත්‍රෙඩ් එකක් දාන්න වේවිද දන්නේ නෑ.

    මං දැලක් ගහල තියෙන්නෙ එක ජැනෙල් පියනකට :)
     
    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    Macho gannawanam ganin KDK fan eka supiri brand eka ape fan ekata den aurudu 20k wenawa thamath weda lesatama
    item_XL_11709239_16934053.jpg