Gay detectedඅපේ නම් එක switch එකකින් ඔක්කොම lights පත්තුවෙනවා. ඒ නිසා අවුලක් නැහැ
ඒත් බන් මේ පැත්තේ මේ පැත්තේ හොරු නෑනේ
හොරෙක් ගෙට රිංගුවම පොල්ලකින් ගහන්න ආසයි
https://www.daraz.lk/products/zoom-...a0e.searchlist.list.4.3976441amVTOZz&search=1මං ගත්තා අලි එකෙන් 600ක් වගේ වුණේ. ඒක කොච්චර දුරට වදිනවද කියලා බලන්න තරන් දුරක් සෙට් උනේ නෑ.මං හිතන්නේ මීටර් 200 ක් විතර වදිනවා.
https://a.aliexpress.com/_mqrGjc0
Cree කියන්නේ led ජාතියක් නේCree කියල Chinese brand එකක් තියනව ebay එකේ