මචං,
මෙන්න කොස් ලංකා එකෙන්
ජපන් යවනවා කියලා,
ලමයින්ගෙන් සල්ලි අරගන
ජපානයේ පාසලකට ඇප්ලි කේෂන් එක දාලා.
නමුත් විසා රිජෙක්ට්
වෙලා කියලා.
ඉතින් ඒ ගැන සැක හිතපු
මේනක ස්කුල් එකට
ඩිරෙක් ඊමෙල් කරලා අහලා.
ඉතින් ඉස්කුල් එකෙන් කියන්නේ
ස්තීරවම ඇප්ලිකේෂන් නොපැමිනි බවයි.
දැන දැන
ඇප්ලිකේෂන් නොදැම්ම එකට
ඒ වාගේම බොරු කලාට
ඒකට විරුද්දව කතා කරපුහාම
ඒ ලමයට බිම දමා ගහලා.
මීට පෙරත් ලමයෙක්ට පඩි පෙලෙන් බිම වැටෙන්න ගැහුවා මතක සහ දන්න අය දන්නවා.......ඇති.
ලමයාට ගහලා පස්සේ ලක්ෂ දෙකක් දීලා කට වහලා ලිව්මක් ගත්තා උන්ට ඕනා විදිහට.
ගිය පාර උද්ගොෂනය කරපු ලමයින්ට පගාව දෙන්න හැදුවා.
මේනක හොස්පිට්ල් ගියා. ඒත් අනිත් සල්ලි දීපු ලමයි කීප දෙනෙක් ඇපත් නැතිව රිමාන්ඩ්.
ඒ මේ කොස් ලංකා එකෙ වැඩ නිසා නොවේද.
අන්තිමේට සල්ලිත් දීලා ගුටි කන්න උනා.
මේ වාගෙි දෙවල් වලට විරුද්ධ අය අඩුයි. අසාදරන පිටුදකින අය
පුලුවන් තරම් කොස් ලංකා එකේ මේ හොර වැඩේ නවත් වන්න
මේක ෂෙයා කරන්න.
සටහන
pahan fernandoz return
Warunakulasuriya
video -
Last edited:
