Coss lanka

Haramanis1

Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    28576970_970641096424035_5827991927493450592_n.jpg


    මචං,
    මෙන්න කොස් ලංකා එකෙන්
    ජපන් යවනවා කියලා,
    ලමයින්ගෙන් සල්ලි අරගන
    ජපානයේ පාසලකට ඇප්ලි කේෂන් එක දාලා.
    නමුත් විසා ⁣රිජෙක්ට්
    වෙලා කියලා.
    ඉතින් ඒ ගැන සැක හිතපු
    මේනක ස්කුල් එකට
    ඩිරෙක් ඊමෙල් කරලා අහලා.
    ඉතින් ඉස්කුල් එකෙන් කියන්නේ
    ස්තීරවම ඇප්ලිකේෂන් නොපැමිනි බවයි.

    දැන දැන
    ඇප්ලිකේෂන් ⁣නොදැම්ම එකට
    ඒ වාගේම බොරු කලාට
    ඒකට විරුද්දව කතා කරපුහාම
    ඒ ලමයට ⁣බිම දමා ගහලා.
    මීට පෙරත් ලමයෙක්ට පඩි පෙලෙන් බිම වැටෙන්න ගැහුවා මතක සහ දන්න අය දන්නවා.......ඇති.
    ලමයාට ගහලා පස්සේ ලක්ෂ දෙකක් දීලා කට වහලා ලිව්මක් ගත්තා උන්ට ඕනා විදිහට.
    ගිය පාර උද්ගොෂනය කරපු ලමයින්ට පගාව දෙන්න හැදුවා.
    මේනක හොස්පිට්ල් ගියා. ඒත් අනිත් සල්ලි දීපු ලමයි කීප දෙනෙක් ඇපත් නැතිව රිමාන්ඩ්.
    ඒ මේ කොස් ලංකා එකෙ ⁣වැඩ නිසා නොවේද.
    අන්තිමේට සල්ලිත් දීලා ගුටි කන්න උනා.
    මේ වාගෙි දෙවල් වලට විරුද්ධ අය අඩුයි. අසාදරන පිටුදකින අය
    පුලුවන් තරම් කොස් ලංකා එකේ මේ හොර වැ⁣ඩේ නවත් වන්න
    මේක ෂෙයා කරන්න.

    සටහන
    pahan fernandoz return
    Warunakulasuriya

    video -
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    oka yako sinhala nam dagena inna thambi dennek karanne
    ape office eka gawama thiyenne oka


    ara thadiya catholic neh da ? uge nama mathaka neh.. islamic name ekek nemei ban uuta tiyenne.. heshan wage namak.. dan hariyata fully nam eka mathaka neh .. mee inne menna meka.. muui thaththai karanne mam danna widiyata...


    18.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ara thadiya catholic neh da ? uge nama mathaka neh.. islamic name ekek nemei ban uuta tiyenne.. heshan wage namak.. dan hariyata fully nam eka mathaka neh .. mee inne menna meka.. muui thaththai karanne mam danna widiyata...


    18.jpg
    amma thambiyek ban
    othana nitharama wali
    maragannawa minissu pikatin karanawa
    oya wage ewa bambalapitiya kollupitiya area eke godak thiyenawa
    ape moda ewun ringanawane
    japan yanna kiyai
    hoda thenakin palayan horunta ahu wenne nethuwa
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    අම්මෝ ඔය බල්ලෝ අර ලක් එෆ් එම් කියන රේඩියෝ එකේ හැමදාම වැඩසටහනක් තියල කොල්ලෝ අල්ලගන්නව. හෙන ගහපිය. පුලුවන් තරම් සෙයා කරපල්ලා මචන් ෆේස්බුක් එකේ. නැතිවෙලාම යන්න.
     

    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    apo coss lanka hena boruwak ban, hathurekta wath yanna kiyanna epa. visa apply karanna salli okkoma aragena passe boruwata visa reject kiyala kiyanawa, salli return karanneth naha, un visa apply karanneth naha boruwata kiyanawa visa reject kiyala.