University Laptop Offer

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මහපොල අදාල නෑ, ඕන කෙනෙක්ට ගන්ඩ පුලුවන් පොලියක් නැතිව, ස්ටුඩන්ට් වෙල්ෆෙයා එකෙන් දෙන්නෙ මතකෙ හැටියට
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,542
    1,252
    113
    මෙන්න මෙතන
    මහපොල අදාල නෑ, ඕන කෙනෙක්ට ගන්ඩ පුලුවන් පොලියක් නැතිව, ස්ටුඩන්ට් වෙල්ෆෙයා එකෙන් දෙන්නෙ මතකෙ හැටියට

    මමත් හොය හොයා ඉන්නේ. දන්නවනම් විස්තර කියන්න
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇට්ටරයා;22997570 said:
    මමත් හොය හොයා ඉන්නේ. දන්නවනම් විස්තර කියන්න

    දන්නවනන්ම් කීවෙ මොනාද :oo:
    interest Free Laptop loan scheme coordinated by the Ministry of Higher Education, Sri Lanka.
    Students are entitled for a loan of Rs. 75, 000 payable in interest free 36Months Installments.
    Hassle Free Documentation.
    This offer valid only for students.
    Student identification should be provide to claim the offer.
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Lap eke wisthara tikak dpnko mchn..

    8th-gen_4.jpg

    https://www.mcentre.lk/student-offers.html
     
    AHTNIHCA

    Junior member
  • Jan 21, 2017
    173
    10
    18
    Kandy
    මහපොල නැති අයට ගන්න පුලුවන්. Loan එක දෙන් නෑ. full cash කරන්න ඕනී. offer එක හම්බෙනවා. මම ගත්තා..
    metropolitan එකෙන් ගන්න පුලුවන්..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මහපොල නැති අයට ගන්න පුලුවන්. Loan එක දෙන් නෑ. full cash කරන්න ඕනී. offer එක හම්බෙනවා. මම ගත්තා..
    metropolitan එකෙන් ගන්න පුලුවන්..

    ලෝන් එක ඕනම ස්ටුඩන්ට් කෙනෙක්ට ගන්ඩ පුලුවන් නේ:oo:
     
    AHTNIHCA

    Junior member
  • Jan 21, 2017
    173
    10
    18
    Kandy
    ලෝන් එක ඕනම ස්ටුඩන්ට් කෙනෙක්ට ගන්ඩ පුලුවන් නේ:oo:

    Loan දෙන්නෙ මචන් මහපොලින් කැපෙන්න නෙද ?? මහපොල නැති අයට එ offer එකම හම්බෙනව full cash කරන්න ඔනි....
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Loan දෙන්නෙ මචන් මහපොලින් කැපෙන්න නෙද ?? මහපොල නැති අයට එ offer එකම හම්බෙනව full cash කරන්න ඔනි....
    Bursary අයත් loan එක ගන්නවා.